ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marval Jessica Jones කතාමාලාවේ පස්වන කොටසයි. ඉතින් මේකෙ එපියක් කරන්න දුන්නු හසන්ත අයියට ස්තූතිවන්ත වෙනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජෙසිකාව මිනීමැරුම් චෝදනාවකට මාට්ටු වෙනවා.ඇත්තටම මේක ඇයව අහු කරවන්න කරපු වැඩක්. ඉතින් ජෙසිකා පොලීසියට ඇත්ත කියනවා…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marval Jessica Jones කතාමාලාවේ පස්වන කොටසයි. ඉතින් මේකෙ එපියක් කරන්න දුන්නු හසන්ත අයියට ස්තූතිවන්ත වෙනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජෙසිකාව මිනීමැරුම් චෝදනාවකට මාට්ටු වෙනවා.ඇත්තටම මේක ඇයව අහු කරවන්න කරපු වැඩක්. ඉතින් ජෙසිකා පොලීසියට ඇත්ත කියනවා තමන්ට නිදහස් වෙන්න අවශ්‍ය නිසා. පස්සෙ ජෙසී ඉනෙස් මාර්ගයෙන් මිනීමැරුම ගැන විස්තර අහගන්නව. පස්සෙ මොවුන්ට හෝඩුවාවක් ලැබෙනවා ලුවේනාව මැරුවේ කුවෑකි නොවන බව. ඉතින් ජෙසිකා බොරු ID හදාගෙන අධි-ආරක්ෂිත මානසික රෝහලක පැනගන්නවා. කුවෑකිගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමක් සදහා. හැබැයි ඔහු කිසිවක් පවසන්නෙ ඉතින් ජෙසිකා ඔහුත් සමග හිතෛෂී විදියට කතා බහ කරමින් විස්තර අහගන්නවා. එවෙලේ ඔහු පවසනවා Dr.කාර්ල් නැමති කෙනෙක් ඔහු සමග සමීපව ඇසුරු කළ වගක්. ඒවගේම ඔහුත් එක්ක හැමදාමත් මින්මැදුරකට ගොස් කෑම අරගන්න වගේ දේවක්. පස්සෙ ජෙසිකා මින්මැදුර ළගට ගොස් වැඩිදුර විස්තර හොයාගන්නව. නමුත් ජෙසිකාව Dr.කාර්ල් දකිනව. ඉතින් අපි බලමුකො ජෙසිකාව ඔහුව අල්ලගැනීමට හැකි වේවිද කියල??
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය !!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Ravindu-Rukshan-New-e1520618410112.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #2017
- #Ashlie Atkinson
- #Editor's Pick
- #Eka Darville
- #J.R. Ramirez
- #Janet McTeer
- #Jenny Paul
- #Krysten Ritter
- #Leah Gibson
- #MaxxA
- #Must Watch
- #Narada Campbell
- #Rachael Taylor
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Terry Chen
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
KasunRe
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Nowty
MKd dn lusifer eke sub eka denne naththe??
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....Udara Damith Dissanayaka
.............සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
*************************************Amantha_T
Thank you...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharindu gunarathna
thanks
sachintha
Sub ekata thanks sahoo
JayaViraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Kalupage
sub file eka not found kiyala watenawa downlod karanna be. ae e?
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!
usid
Thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සහෝ......