කිව්ව විදියටම ඔන්න මම තුන්වෙනි කතාංගයත් අරගෙන ආවා. අද කතාව නම් කරලා තියෙන්නේ “Open Ocean” කියලා. සෑම දිශාවකටම ඇදෙන නිල් පැහැති සාගරය, කිලෝමීටර් අටක් පමණ ගැඹුරට විහිදෙන මුහුදු පතුළ, ආසන්නතම ගොඩබිම සඳහා තවත් කිලෝමීටර් පන්සියයක් පමණ වන අතර ඉහළින් පතිත වන්නේ ගිනියම් වූ හිරුගේ කිරණයි. එසේනම් තෙරක් නොපෙන…

කිව්ව විදියටම ඔන්න මම තුන්වෙනි කතාංගයත් අරගෙන ආවා. අද කතාව නම් කරලා තියෙන්නේ “Open Ocean” කියලා. සෑම දිශාවකටම ඇදෙන නිල් පැහැති සාගරය, කිලෝමීටර් අටක් පමණ ගැඹුරට විහිදෙන මුහුදු පතුළ, ආසන්නතම ගොඩබිම සඳහා තවත් කිලෝමීටර් පන්සියයක් පමණ වන අතර ඉහළින් පතිත වන්නේ ගිනියම් වූ හිරුගේ කිරණයි. එසේනම් තෙරක් නොපෙනෙන මෙම අගාධය තුළ ජීවය පවතින්නේ කෙසේද? 2000 වසරේ තිබු තාක්ෂණය භාවිතා කරමින් රූගත කරන ලද මෙවැනි කතාංගයන් අපට සිතා ගැනීමටවත් බැරි තරම්. එහෙනම් අද කතාංගයත් නරඹන්නට ආරාධනා කරමින් ගිහින් එන්නම්. හතරවන කතාංගයෙන් හමු වෙමු. ජය වේවා…!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,553 downloadsDownload The.Blue_.Planet.S01E03.Baiscopelk.com_.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
13 comments
viraj harsha
Hiran Eranda
thanx bro
Udara Damith Dissanayaka
......................උපසිරැසියට ගොඩක් ස්තුතියි...........
ela
ilaga ekan hambawemuKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Piumi ann
supiri broo thankz
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
ricadodamien
thank you very much pradeep madusanka & baiscope team for the sub. all the to baisope team………
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Niroshan
Thanks bro.
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි උපසිරැසියට
Nirosha Nirosha
Thanks
Manu
Godak Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blue Planet (2001) [S01 : E03] Sinhala Subtitles | විවෘත සාගරය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/The-blue-planet-03.jpg)




Thanks bro..digatama demu