ඔන්න ඉතිං ලාස්ට් ශිප් වලට පස්සේ ටීවි සීරියස් වලින් සමුගන්න හිටපු මම තවත් කතාවක් පටන් ගත්තා. මේ වගේ වෙලාවට තමයි අර උපමාත්මක කොටි වලිගය ආපහු මතුවෙන්නේ. තව කොටියෙක් ඇහැරුණු එකේ දැන් ඌගේ වලිගෙත් අල්ලගෙන ඌ නිදාගන්නකං හෝ මේ වලිගේ කාටහරි අල්ලගන්න දෙන්න අවස්ථාවක් ලැබෙනකං, මෑත කාලය තුල හොලිවුඩයේ තවත් ජනප්ර…

ඔන්න ඉතිං ලාස්ට් ශිප් වලට පස්සේ ටීවි සීරියස් වලින් සමුගන්න හිටපු මම තවත් කතාවක් පටන් ගත්තා. මේ වගේ වෙලාවට තමයි අර උපමාත්මක කොටි වලිගය ආපහු මතුවෙන්නේ. තව කොටියෙක් ඇහැරුණු එකේ දැන් ඌගේ වලිගෙත් අල්ලගෙන ඌ නිදාගන්නකං හෝ මේ වලිගේ කාටහරි අල්ලගන්න දෙන්න අවස්ථාවක් ලැබෙනකං, මෑත කාලය තුල හොලිවුඩයේ තවත් ජනප්‍රිය වුනු රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ.
කාටත් මතක ඇති Now You See Me 2013, Now You See Me II 2016, සිනමා සිත්තම් දෙක. මෑත කාලයේ චිත්‍රපට වලට පාදක කරගත් අති සාර්ථක සිනමා සංකල්පයක් තමයි මේ මැජික් කියන්නේ. මැජික් කියන වචනයත් එක්ක තවත් වචනයන් ගොඩක් හිතට එනවා. මැජික් කියන වචනය ආවේ ඉංග්‍රීසි බාශාවෙන් කියලා හැමෝම වගේ දන්නවා. සිංහල බාශාවත් එක්ක යද්දී මැජික් වෙනුවට, මායාව, ඉන්ද්‍රජාල, ඇස්බැන්දුම්, කියන වචන පාවිච්චි වෙනවා. ඉතිං අවස්ථානුකූලව මේ වචන යොද්දී, ඒ ඒ වචනයන් ගෙන් වෙන වෙන අර්ථයන් ගම්‍ය වෙන්න පුළුවන්. නමුත් මැජික් කියන්නේ පොදුවේ විද්‍යාවට හෝ බුද්ධිගෝචර සාමාන්‍ය මනසකට තේරුම් ගන්න බැරි දෙයක් විදියට තමයි අර්ථ දක්වන්නේ. මෙතනදී ඒ අනුව ඇස්බැන්දුම් කියන දේත් පාවිච්චි වෙනවා. මෙතනදී මම කතා කරන්නේ හදි හූනියම් ගැන නම් නෙමෙයි. කල නොහැකි දේවල් මිනිස්සුන්ව විශ්මය පත් කරමින් සිදු කිරීම තමයි මෙතනදී මැජික් කියලා සමහර අවස්ථාවන් වලදී හදුන් වන්නේ. මේ කොහොම වුනත්, මම මොනවා කිව්වත්, කතාව ආරම්භයේදී මේ කතාවේ කතා නායකයා වෙන කැමරන් බ්ලැක් මැජික් කියන්නේ මුලාවක් කියලා තර්කානුකූලව ඉදිරිපත් කරනවා.
අපි කවුද මැජික් වලට අකමැති නේද? අපි කවුරුත් කැමති මේ මැජික් සම්බන්ධ කතාව පටන් ගන්නේ මැජික් සංදර්ශණයකින්ම තමයි. නමුත් මේ කැමරන් බ්ලැක් මැජික් එක කරද්දී තැනකදී මෙයාට වරදිනවා. ඒකෙන් මෙයාගේ මැජික් ලෝකයේ ලොකු රහසක් හෙලිදරව් වෙනවා. ඉතිං මේ හෙලිදරව්වත් එක්ක මෙයාගේ තිබුනු ජනප්‍රියතාව බිද වැටෙනවා. ඒ වගේම තමයි මෙයාගේ හොදම සමීපතමයෙකුට හිරේ යන්නත් වෙනවා. හැබැයි මේ හිරේ යන කෙනා නොකරපු වරදකටයි පැටලෙන්නේ. ඒ වෙනම මායාකාරයෙක් එයාව අහු කරපු නිසා. මේ නිසා අවුරුද්දක් විතර සංදර්ශණයක් වත් නැතුව කැමරන් එක තැනම පල් වෙවී ඉදලා, අන්තිමට තමුන් නිසා හිරේ ගියපු ඒ සමීපතමයා ගොඩ දාගන්න පොටක් පාද ගන්නවා. පාද ගන්නවා නෙමෙයි පොටක් පෑදෙනවා. ඒ හිරේ ගියපු කෙනා අහුකරපු මායාකාරයාම ප්රවෘත්ති වල ප්‍රසිද්ධ වෙන විදියේ එක්තරා තවත් මැජික් එකක් කරන නිසා. මේ මැජික් එකේ සැර වැඩි කමට FBI එකත් කතාවට ගෑවෙනවා. ඉතිං කතාවට ගෑවුනු මේ FBI එකයි කැමරන් බ්ලැක් කියන පාර්ශවයන් දෙක එකතු වෙලා තමයි අද ඉදන් මේ කතාව ඉදිරියට ගෙනියන්න සූදානම් වෙන්නේ.
මම හිතනවා මේ කතාව හොද හිට් සීරියස් එකක් වේවි කියලා. ශීල්ඩ් එපියකද කොහේදෝ අග තත්පර කීපෙක ඇඩ් කට්ටක් දැකලා තමයි මේ ටීවි සීරියස් එක බලන්න සෙට් වුනේ. ඉතිං ඊලඟ කොටසට ඉක්මනින් උපසිරැසි දෙන්න බැරි වුනත්, අනිවාර්යෙන් දෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,804 downloadsDownload Deception.2018.S01E01.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
74 comments
Kawi Jayasinghe
subodha
Thanks a lot
Chameeradilshan
sthuthi saho.........
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට. මේක ගැන දැනගත්තේ ඊයේ. අද ඇවිත් බලද්දි සබත් දාලා. මීට වඩා මොන සතුටක්ද... ස්කෝපියන් එකේ සබත් දෙන්න පුලුවන්නම් වටිනවා..බුදුසරණයි..!
Thisal
ස්තුතියි
sandun
Elama bro. Bagena hitiye dena kam...
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
පට්ට කතාවක් වගේ....
දිගටම දෙමු...Ravindu Rukshan
Thx
nirodha uthpala
Trailer nam athal thx bro thavath vadakata athagapu eaka gana thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
Eranga Sandaruwan
එල එල.
උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වේවා!…RUKA
Tnx
Page ekta msg ekk dl pawa illuwalosaka
එල එල සුපිරියට වගේම ඉක්මනට සබි එක දෙන්නන ඔනේ ජය වෙිවා
Chathura Abesiriwardhana
පට්ට කතාවක්
gihanc1122
meke torent aka kohenda mcnla down karanne????
Lushan Tharinda
Meka Google eke search karanna.
B4B6A21574AADFBD5B22FA17CCC521983D106C86
Udara Damith Dissanayaka
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙනවා
කෞශල්‍ය දුෂ්‍යාන්
affata praneeth lokka.dakka kal.... :):):) bohoma thuthi sub ekata.elaga ekath ikmanata denna kiyalath illanawa. sada jaya
Lushan Tharinda
Subata godakma thanks...
Puluwan nam scorpion, Lucifer walatath sub denna.උදයංග සම්පත් හතරසිංහ
Thanks Bro.. Good Job.. :D
Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
bඅලමුකෝ මේක හිතට අල්ලයිද කියලsachintha
Sub ekata thanks sahoo
JayaSasitha Asaranga
mekata download site eke deela thiyena torrent hash tag eka weradi file ekak..
Udara Damith Dissanayaka
ඔව් නේ මත ගත්ත සබ යන්නේ නා හැරී විදිහට
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nuwan Dewappriya
mama oka beluwa
hithuwe ne sub dei kiyala
patta kathawa digatama denna bro
jaya!Kanchaka
Thanks bro
Nilush Angana
Sub ekata thanx
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Chanaka
Supiriyak...digatama sub demu.thanx
Tharindu-jayalal
Niyamai saho part 2 ikmanin one
trok
tnx bro
Chamath15
අඩේ සුපිරිම කතාවක් සහෝ........ඉක්මනට 2 කොටසත් දෙන්න.කාලෙකින් ආපු සුපිරියක්...
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
prasanga99
thanks a.page ekta msg ekkut damma meka denna kiyala.meka fatta kathawak
maduranga
The Magicians walatath Sub denna balanna , eeka oyagolonta ahiwenchca nati hoda ekak.
suranuwan
sub ekata thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
darshana90
එක පට්ට සහෝ.........
TanX BRO.......Hansa Jayathilaka
සුපිරි අයියේ..........
ඊලග එකත් ඉක්මනටම දෙන්නKaushan Herath
පහරම සීරිස් එකක්.දෙවැනි එපියත් දැන් බාන්න හදන්නෙ.ඉක්මනට සබ් ඕනේ
darshana90
02 එපියේත් සබ දාමුකෝ විගහට
ජය වේවාdeemantha1998
සබ් එලක මරු අය්යෙ දිගටම පුලුවන් ඉක්මනට දෙන්න ස්සබ් ටික❤️
thesindu liyanage
2 වන එපියත් ඕනේ කොල්ලෝ...1 හොදටම තිබ්බා
mmadhawa
sub ekata thanks saho.. jaya wewa !!!
LLasiru
Supiri kathawa... tnx wewa sub ekt. Dewani ekt ikmnt dunnot niyami
Chamath15
1 nm supiri....2th ikmanata demu brooooo........
prabash
2ka awit kollo
Dads
ane dapanko macho sub eka ikmanata.....plz macho.....
malaka12694
2 sub ikmntm denwd
Hasinth
තෑන්ක්ස් අයියේ සබ් එකට
දෙවෙනි එපියත් ඉක්මනට දෙන්නD.Chamara
aniwa balanna oni sahooo degatama karagena yamooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Tnx kollo belillak thamai ithin