ඔන්න එහෙනම් ආයෙත් 11 වැනි කොටස එකක් තමයි ඔබ හමුවෙන්නට මම එන්නේ. මේ වතාවේ කොටස ගැන කියන්නට කලින් 10 වැනි කොටසේ සිද්ධීන් ටිකක් මතක් කරන්න ඕන නැහැ කියලා හිතනවා ඊයේ නෙව උපසිරැස ලැබුනේ… හොඳයි එහෙනම් මේ කොටස ගැන කියනවා නම් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා, ට්‍රිෂ් තමුන්ගේ සීමාව ඉක්මවා යනවා ශක්තිය ලබා ගැනීම…

ඔන්න එහෙනම් ආයෙත් 11 වැනි කොටස එකක් තමයි ඔබ හමුවෙන්නට මම එන්නේ. මේ වතාවේ කොටස ගැන කියන්නට කලින් 10 වැනි කොටසේ සිද්ධීන් ටිකක් මතක් කරන්න ඕන නැහැ කියලා හිතනවා ඊයේ නෙව උපසිරැස ලැබුනේ…
හොඳයි එහෙනම් මේ කොටස ගැන කියනවා නම් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා, ට්‍රිෂ් තමුන්ගේ සීමාව ඉක්මවා යනවා ශක්තිය ලබා ගැනීමට, ජෙසිකා වීමට ඇති කෑදරකම නිසාවෙන්… ඒ නිසා මැල්කම් තමයි බොහොම අපහසුතාවකට මුහුණ දෙන්නේ… හැබැයි ඉතින් අවසාන ප්‍රතිඵලය මල්කම්ට වඩා මේ කොටස අවසාන වෙනකොට නරක වෙන්නේ ට්‍රිෂ්ටම තමයි…. ඒ කොහොම ද? මේ සියල්ල අතරේ දොස්තර මහත්තයාගේ ඉරණම කොහොම වේවි ද? සිරගත වූ මව හා දුව ගේ සම්බන්ධය මේ වෙනකොට මොන වගේ ද? මේ වෙනකොට කිල්ග්‍රෙව් හා ජෙසිකා ඉන්නේ මොන වගේ තැනක ද?
මේ ඔක්කොම බලාගන්න මේ කොටස දැන් ඔබට භාරයි. ඊලග කොටසෙන් හමුවෙයි අපේ තවත් සහෝදරයෙක් එහෙනම්, ඔබ සැමට ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #2017
- #Ashlie Atkinson
- #Editor's Pick
- #Eka Darville
- #J.R. Ramirez
- #Janet McTeer
- #Jenny Paul
- #Krysten Ritter
- #Leah Gibson
- #MaxxA
- #Must Watch
- #Narada Campbell
- #Rachael Taylor
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Terry Chen
- #උපසිරැසි
- #සමීර කරුණාරත්න
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
Soori
tharindu gunarathna
thanks
Malinda
Thanks bro. Kill grave koinda ban meke?
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachintha
Sub ekata thanks sahoo
JayaRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
තව එපි දෙකයි....Panther
Sub akta thanz saho
KasunRe
බොහොම ස්තූතියි සහෝ……
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udith
chicago pd season 5 ekata sinhala sub dennako bro....
ජනිත් මාතුල ද සිල්වා
බොහොම ස්තූතියි සහෝ...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kanchana
Thanx sahiooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තුතියි සමීර සහෝ උපසිරැසියට.....
ඔයාලට පින් සිද්ද වෙන්න මේකත් බලා ගෙන යනවා....