කලින් කොටසින් අන්තිම මනුරූපියව දැකගන්න ලැබුනා. ඉතුරු වෙලා හිටියේ ප්‍රයිඩ්. කවුරුත් හිතපු නැති කෙනෙක් තමයි තාත්තගෙ පළවෙනි මනුරූපියා. සෙලීම් පේන විදියේ ළමයෙකුත් නෙමෙයි. පේන තරම් අහිංසක කෙනෙකුත් නෙමෙයි. බ්‍රිග්ස් වල උමගෙ අතරමං වුන පිරිසව බේරගන්න යන බකානියර්ගේ කණ්ඩ්යම බේරෙන්නෙ මධ්‍යම නගරයේ ලුතිනන් හෝකා…

කලින් කොටසින් අන්තිම මනුරූපියව දැකගන්න ලැබුනා. ඉතුරු වෙලා හිටියේ ප්‍රයිඩ්. කවුරුත් හිතපු නැති කෙනෙක් තමයි තාත්තගෙ පළවෙනි මනුරූපියා. සෙලීම් පේන විදියේ ළමයෙකුත් නෙමෙයි. පේන තරම් අහිංසක කෙනෙකුත් නෙමෙයි. බ්‍රිග්ස් වල උමගෙ අතරමං වුන පිරිසව බේරගන්න යන බකානියර්ගේ කණ්ඩ්යම බේරෙන්නෙ මධ්‍යම නගරයේ ලුතිනන් හෝකායිට පින් සිද්ධ වෙන්න. මොකද ප්‍රයිඩ්ට තේරෙනවා එයාගෙ ගෙදරට කවුරුහරි ආවා කියලා, ඒ වෙලාවෙ තමයි ප්‍රයිඩ් නැවත හැරිලා යන්නෙ. ප්‍රයිඩ් සැරිසරන්නෙ ඇමෙස්ට්‍රිස් යොදාගෙන හාරලා තියෙන උමගෙ. එයාව තමයි තාත්තා පළවෙනියටම බිහි කරන්නෙ. ඒ වගේම බලවත්ම කෙනත් එයා. මේ අතර එඩ්වඩ්ව කිම්බ්ලි බලෙන් ලේ හැලීමක් කරන්න පොළඹව ගන්නවා. මේකට එඩ්වඩ් එකඟ වුනත් එයාගෙ යටිහිතේ තියෙන්නෙ වෙන දෙයක්. මල්ලි ඒක තේරුම් ගන්න නිසා එඩ්වඩ්ට තවත් ලේසීයි. වින්රිත් එල්රික් සහෝදරයො එක්ක මේ ගමන යන්න එනවා. ඒ පිරිස යන්නෙ අතැරලා දාපු පතල් නගරයකට. මෙතනදි ස්කාර්ගෙ කණ්ඩායමත් මුණ ගැහෙනවා. එතනින් එහාට මොකක් වෙයිද කියලා මේ කොටස් වලින් බලන්න.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
1,702 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E39-40.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
13 comments
Vidura
Ishan Madusha
බොහොම ස්තූතියි
ජය වේවා!Chanu mikhail
thanks sis..!!! ;) ela.
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Rashmi sonali
Thank sis.....
niceKalana liyana arachchi
Bohoma sthuthi mekata sub karana ekata. Ptta pthuru seris eka. Ela ela
Navodani Thilini Sasanika
Thank You hemotama
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nihar J Vishwa
Episodes 37,38 sub nahane.404 error ekk enawa...kauru hari fix karala denawada please.. sub denawta tanx sis..great job
Ramesh
ඔව් ඒ සබ් දෙක පෙන්නන්නෙ නෑ
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
කතාව දැන් නම් සුපිරිම සුපිරී අක්කේ.මාරම ගැම්මකින් බලන්නේ.මේ එපි දෙකේ සබ් වලටත් ගොඩාක් ස්තූතියි...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E39:40] Sinhala Subtitles | වින්රිගේ උපාය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Fullmetal-Alchemist-Brotherhood-2009.jpg)




Thanks sis sub ekata :)