හරි එහෙනම් මාස දෙක තුනකට පස්සෙ ස්ට්‍රයික් එකට පිං සිද්ද වෙන්න සබක් කර ගන්න පුලුවන් වුනා.මේ මගේ 46 වෙනි උපසිරසි නිර්මාණය. ෆිල්ම් එකක් ඉල්ලලා හසන්ත අයියට වද දෙද්දි තමයි හසන්ත අයියා ඇහුවෙ ජෙසිකා එකේ එපි දෙකක් කරමුද කියලා.අන්තිමේදි දෙකක් කෙසේ වෙතත් එක එපියක් ඔන්න මේ විදියට ඉවර කලා.වෙනදා වගේම මේ වැඩේට ස…

හරි එහෙනම් මාස දෙක තුනකට පස්සෙ ස්ට්‍රයික් එකට පිං සිද්ද වෙන්න සබක් කර ගන්න පුලුවන් වුනා.මේ මගේ 46 වෙනි උපසිරසි නිර්මාණය. ෆිල්ම් එකක් ඉල්ලලා හසන්ත අයියට වද දෙද්දි තමයි හසන්ත අයියා ඇහුවෙ ජෙසිකා එකේ එපි දෙකක් කරමුද කියලා.අන්තිමේදි දෙකක් කෙසේ වෙතත් එක එපියක් ඔන්න මේ විදියට ඉවර කලා.වෙනදා වගේම මේ වැඩේට සම්බන්ද කලාට හසන්ත අයියට ස්තූති වන්ත වෙනවා.
තව එක එපියකින් කතාව ඉවර වෙන නිසා දැන් තමයි කතාවේ හොඳම හරියට ඇවිත් තියෙන්නෙ.එකොලොස් වෙනි කොටසෙදි ජෙසිකා තමන්ගෙ අම්මට වද දීපු හිර ගෙදර හිටපු ඩේල්ට ගේම දෙනවා.ඒ අතරෙ ට්‍රිෂ් කාල්ට කියලා බලෙන්ම වගේ තමන්ටත් ජෙසිකාට කරපු සැත්කම කර ගන්න හදනවා.වාසනාවකට වගේ ජෙසිකා ඇවිත් ට්‍රිෂ්ව එතනින් එලියට ගත්තත්.කාල් සිය දිවි හානි කර ගන්නවා.ඒ එක්කම කාල් ජීවිත කාලයක් පුරාවට කරපු පරීක්ෂණ වැලලිලා යනවා.කාල්ට සිද්ද වෙච්ච දේ නිව්ස් වලට දකින ජෙසිකගේ අම්මා හිර කූඩුවත් කඩා
ගෙන එලියට පනිනවා.
එයා යන්නෙ කාගේ පස්සෙන්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.අද කොටසෙදි එයා යන්නෙ කාගෙ පස්සෙද? ට්‍රිෂ්ට මොකද වුනේ? ජෙසිකා මොනවා කරාවිද කියන ඒවට උත්තර තියෙනවා. මම අද කොටස ගැන මොකුත් කියන්නෙ නැහැ කතාවෙ අවසානෙටම ඇවිත් තියෙන නිසා.එහෙනම් තවත් උපසිරසියක් අරගෙන මේ පැත්තට එනකම් මම ගියා.ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
17 comments
Lahiru Chinthaka
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Thilina Jayarathna
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa thx ah.ah macahanla timeless evilla bn
sachintha
Sub ekata thanks sahoo
JayaRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
තව එක කොටසයි.....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
ස්තුතියි
ස්තුතියිKanchana
Thanx sahooo
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sachintha
Thanks sub ekata
13 weni epiath ikmanata denna sahoo....
nipuna404
thanks 13 nadda
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank You