මෙන්න ගෙනාවා ගෝතම් 15 වෙනි කොටසේ උපසිරැසිය. ගිය සති ටිකේ නගරයට හිසරදයක් වෙලා ඉන්නේ අයිවි පෙපර්. එයා කිසිම ගානක් නැතුව මිනිස්සු මරලා දානවා. ගිය සතියෙන් පස්සේ නම් එයාගේ කරදර ටිකක් අඩුවෙයි වගේ. ඒත් හැමදාටම නෙමෙයි. ඉතින් සොෆියා, පෙන්ගුයින්ව ආකම් වල හිරකරලා තියන්න හේතුව ඔයාලා දන්නවා. එයා එතන කලබල නැතිව…

මෙන්න ගෙනාවා ගෝතම් 15 වෙනි කොටසේ උපසිරැසිය. ගිය සති ටිකේ නගරයට හිසරදයක් වෙලා ඉන්නේ අයිවි පෙපර්. එයා කිසිම ගානක් නැතුව මිනිස්සු මරලා දානවා. ගිය සතියෙන් පස්සේ නම් එයාගේ කරදර ටිකක් අඩුවෙයි වගේ. ඒත් හැමදාටම නෙමෙයි. ඉතින් සොෆියා, පෙන්ගුයින්ව ආකම් වල හිරකරලා තියන්න හේතුව ඔයාලා දන්නවා. එයා එතන කලබල නැතිව ඉන්න හේතුවත් ඔයාලා දන්නවා. ඒත් පෙන්ගුයින් කොච්චර කාලයක් එහෙම ඉඳියිද ? වැඩි කාලයක් ඉන්න එකක් නෑ කියලා අපිට ගිය සතියේ අන්තිම කොටසින් තේරුණා. ඒ මොකද රිඩ්ලර්ගේ නැවත පැමිණීම.
එතකොට බෘස්ට ආපහු ඇල්ෆ්රඩ්ව ඕන උනා. එයාට හැමදෙයක්ම තේරුම් ගිහින් ආපහු ඇල්ෆ්රඩ්ව හොයාගෙන ගියා. ආයෙත් ඇල්ෆ්රඩ්ට බෘස් ලඟට එන්න කිව්වත් ඇල්ෆ්රඩ් ගනන් ඉස්සුවා 😀 ඉතින් වේන් සමාගමේ තිබුන රාත්‍රි භෝජන සංග්‍රහයකදී බෘස්ට කතාවක් කරන්න අවස්ථාව ලැබුන වෙලාවේ එයා ඒක ප්‍රයෝජනයට අරගෙන ඇල්ෆ්රඩ් ගැන හැමෝටම ඉදිරියේ කිව්වා. හැබැයි නම කිව්වේ නෑ. ඉතින් ඒකෙන් ඇල්ෆ්රඩ් ටිකක් පැහැදුනා. ඔය සාදය තියන තැනට අයිවි කඩන්පාත් උනා. එයාගේ ඉලක්කය උනේ මේ සාදයේ හිටපු වේන් සමාගමේ ඉහල නිලධාරින් ටික එයාගේ අර පැල වලින් මරලා දාන එක. ඒත් පොලිසිය එතනට නොසිතූ වෙලාවක ආපු නිසා අයිවිගේ සැලැස්මට බාධා උනා.
සෙලිනා ඔය අතරේ අයිවි ඉන්න තැනට ගියා. අර විද්‍යාඥයාව මරපු එක ගැන සෙලිනාගේ හිතට තදින්ම වද දෙනවා. අයිවිට මෙච්චර හරියක් කරන්න තව උදව් උනේ අර ලාසරස් දියරය. ඉතින් සෙලීනා අයිවි ලඟ ඉතුරුවෙලා තිබුන ඉතිරි ලාසරස් දියරය විනාස කරලා දැම්මා. ගෝඩ්න්ව හිතෙන හිතෙන විදියට නටවන්න තමයි සොෆියාගේ සැලසුම උනේ. ඒත් ගෝඩ්න් කැමති නෑ රූකඩයක් වෙන්න. ඒත් ගෝඩ්න්ට කරන්න දෙයක් නෑ මොකද එයාගේ රහස් වගයක් සොෆියා ලඟ තියන නිසා. ඒත් ගෝඩ්න් නවතින්නේ නෑ කියලා දන්න නිසා සොෆියා ලීව මේකට සම්බන්ධ කරගන්නවා. ඒ ගෝඩ්න්ගෙන් පලිගන්න. ඉතින් කලින් සතියේ ඉතිරි හරිය ඔයාලාට මතක ඇතිනේ. ඉතින් මේ සතියේ කොටසින් ඔයාලාට ගොඩාක් දේවල් බලාගන්න පුලුවන් වෙනවා. මම ඒ ගැන කියන්න යන්නේ නෑ. අපි එහෙනම් අනික් කොටසින් හමුවෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,912 downloadsDownload Gotham-S04E15.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
43 comments
Ravit
Ravit
අම්මෝ thanz.එනකන් ගොඩක්වෙලා බලං හිටියා
thimilap1
thanks broh
Sanira ish
thanks bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Dias
මතක් වෙලා ආවේ එක පාරටම..එකෙන්ම තෑන්ක්ස් මචං..❤️
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........
geeganagamage
බොහෝම ස්තුතියි සුපිරි
Gathsara Umesh
Bhooooom sthuthiyi...
Dilanda Rukshan
tnx bro
Sudheera Kasun
Thanks Bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
mmadhawa
තෑන්ක්ස් සබ් එකට, ජයවේවා!!!
Hirunaprabodha
ස්තූතියි සහෝ .. ඔබට ජය
tharindu gunarathna
thanks
The_Green_Arrow
Thanks bro.
Kaushan
Tnx saho ❤️
Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaaaaa
UdaraCooray
Thank u
විමා
සබට තුති බන් මෙන්න ගන්නෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ලහිරු ප්‍රසාද්
උපසිරැසියට ස්තූතියි දුලා.
මෙන්න ගත්තාsachintha
Sub ekata thanks sahoo
JayaUdara Damith Dissanayaka
ස්තුතියි ස්තුතියි ස්තුතියි
Kanchana
Thanx sahooo
wajira
thanks for sub.....bro
D.Chamara
bohoma sthuthi sahooo jaya....
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
kelumchathuranga
thanks
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි....
Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරසට..................................
Sanath Indika
thx brooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anroid
Sub ekt tnx bn. Ilaga eke sub ikmnt daanna puluwnm watinwa..
shashika vimukthi
Tnx mcn.
devilxneo
el macho
E-16 One ikmanatamaSangeethRox
Thanks Bro
100
Sub eakata thanx
chanaka_naveen
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි :#
chamith555
ft
Tharindu.p
Thank sub ekata elama bro...fatta
Dilrulzz
Thnx bro jaya wewa
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




අම්මෝ ඇති යන්තං.එනකං ගොඩක් වෙලා බලං හිටියා