Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E14] Sinhala Subtitles | දෙබිඩි මුහුණුවර.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං ශීල්ඩ් 14 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතිං වැඩිය කියවන්නෙ නැතුව කතාවට බහිමු.මතක ඇතිනෙ ගිය සතියෙත් ශීල්ඩ් නියෝජිතයො ටික දතකෑවෙ ඇතිවෙලා තියෙන පැල්ම සදහටම වහලා දාන්න. ඉතිං ඒ වෙනුවෙන් මෙයාලට ග්‍රැවටෝනියම් ඕන වුනා. ඒවා තියෙන තැනක් දැනගත්තත් හරියටම හොයා ගන්න හැකියාවක් ලැබුනෙ නැ. ඒ වුනාට ඩීක් තමයි කි…

ඔන්න ඉතිං ශීල්ඩ් 14 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතිං වැඩිය කියවන්නෙ නැතුව කතාවට බහිමු.මතක ඇතිනෙ ගිය සතියෙත් ශීල්ඩ් නියෝජිතයො ටික දතකෑවෙ ඇතිවෙලා තියෙන පැල්ම සදහටම වහලා දාන්න. ඉතිං ඒ වෙනුවෙන් මෙයාලට ග්‍රැවටෝනියම් ඕන වුනා. ඒවා තියෙන තැනක් දැනගත්තත් හරියටම හොයා ගන්න හැකියාවක් ලැබුනෙ නැ. ඒ වුනාට ඩීක් තමයි කියන්නෙ අහසෙ බලන්න කියලා. බැලින්නම් ඇත්තටම ග්‍රැවටෝනියම් තිබුන නැව අහසෙ පා වෙනවා. කොහොමහරි කට්ටියම ග්‍රැවටෝනියම් ගන්න ගියත් ඊට කලින් ජෙනරල් හේල් එතන තිබ්බ ග්‍රැවටෝනියම් අරගෙන ගිහින්. ටිකක් ඉතුරු කරලා හැබැයි. අපේ කට්ටිය ඒ ටිකත් අරගෙන කොහොමහරි නැවෙන් එළියට එනවා. ඔය අල්ල පනල්ලෙ මැක් හේල්ගෙ රොබෝ කෙනෙකුත් උස්සන් එනවා යෝ-යෝගෙ අත් හදන්න ඕන කරන කොටස් අරගන්න. ඒ අතරෙම ජෙනරල් හේල් වෙනම වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඒ මොකක්ද කියලා හරියටම නොතේරුනත් අද කොටසෙ අවසානයෙ අපිට දැනගන්න ලැබෙනවා මෙයා කාටද වැඩ කරන්නෙ කියන කාරණේ. අවසානයෙ අපිට බොහොම හුරුපුරුදු වචනයක් අහන්නත් ලැබෙනවා. 

#Hail Marvel !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,907 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S05E14.201803251104.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

5,907 downloadsDownload Subtitles29 KB

39 comments

  1. shAnG36

    thanks bro sub ekata enakan balan idiye :D 1st cmnt :p

  2. niroshan viraj

    thank u broo sub ektaa gd.lk

  3. Kaushan

    Tnx bro ❤️

  4. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  5. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaa

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් හිටියේ.....

  7. dush135

    ela

  8. විමා

    සබට තුති බන්
    මෙන්න ගන්නෝ

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. sam1973

    thank you

  11. Lushan Tharinda

    Subata thanks...
    Arrow 15th ikmanata denna.

  12. MadRad0912

    Ela thanks bro

  13. Nuwantha Dulan

    ස්තූතියි ලහිරෝ
    ඔන්න එහෙනම් සබ බාගත්තා!!!

  14. Amalka Himeshan

    අඩෝ ලහියා තැන්ක්ස් සබ් එකට ;)

  15. T ISHARA MADUSANKA PERERA

    THANKS

  16. Maleesha pathirana

    tnku..Lahiru meka shield eke antima Season eka nowewa!
    eth oya nam kamti weyi meka iwara wenawata!! Sub krnna one nane

  17. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.......
    ජය වේවා......

  18. Hirunaprabodha

    ස්තූතියි සහෝ .. ඔබට ජය

  19. Sudheera Kasun

    Thanks Bro...!

  20. D.Chamara

    bohoma sthuthi sahooo

  21. nimanaka

    thnks brother.. Ashe vs evil dead akatat sub danna..

  22. Udara Damith Dissanayaka

    මේ හdra කට්ටිය මල වාතයක් වෙනවනේ ඉතින්
    බලාගෙන ගියාම හැmathaනම මේ අයනේ ඉන්නේ
    ඔලු කපපුමනේ ayi දෙකක් වෙන්නේ
    ඔලු ගලවලාම දමමනං හරි ඔක්කොම ටික කෙලවෙලා යන්ඩ
    වෙඩි වැදුන හමුදා ලොක්කා තම කොහෙද දන්නේ නා ඉන්නේ
    පොර පෙන්නනේ ම නෑ නේ
    Hail ශීල්ඩ්

  23. Udara Damith Dissanayaka

    මේ හdra කට්ටිය මල වාතයක් වෙනවනේ ඉතින්
    බලාගෙන ගියාම හැmathaනම මේ අයනේ ඉන්නේ
    ඔලු කපපුමනේ ayi දෙකක් වෙන්නේ
    ඔලු ගලවලාම දමමනං හරි ඔක්කොම ටික කෙලවෙලා යන්ඩ
    වෙඩි වැදුන හමුදා ලොක්කා තම කොහෙද දන්නේ නා ඉන්නේ
    පොර පෙන්නනේ ම නෑ නේ
    Hail ශීල්ඩ්.................

  24. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට...බුදුසරණයි..!

  25. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  26. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  27. BruceLee

    ElzzzzzzZ BroooooO..........

  28. Kasun A.

    sabata thuthi lahiru saho.jaya!

  29. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  30. deemantha1998

    Tnnx mcn sib ekta

  31. sachintha

    Thanks For Sub....

  32. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරසට…………………………….

  33. Mr.pamz

    thank you bro

  34. Sanath Indika

    thx broo

  35. Shalika

    thanks bro

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Sajithlakshan

    ස්තූතියි සහෝ ..

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  39. gayanmagee

    thanks