Watch Trailer

Jessica Jones [S02 : E13] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න අවසාන කොටස අරගෙන ආවා පරක්කු වෙලා හරි. මතක ඇති මේ කතා සාමය පුරාම ජෙසිකා එකක් එවැනිම බලගතු කෙනෙක් හොයන ගිය හැටි, එහෙම ගිහින් තමුන්ගේ අම්මා හමුවුන හැටි. ජෙසිකා අද ඉන්න ජෙසිකා බවට පත් වුන හැටි දැනගත්ත හැටි…. ඒ ඔක්කොම අස්සේ ට්‍රිෂ් හා මැල්කම් වගේම ට්‍රිෂ් ගේ සුපිරි බල තණ්හාවත් අමතක නැ…

හොඳයි එහෙනම් මෙන්න අවසාන කොටස අරගෙන ආවා පරක්කු වෙලා හරි. මතක ඇති මේ කතා සාමය පුරාම ජෙසිකා එකක් එවැනිම බලගතු කෙනෙක් හොයන ගිය හැටි, එහෙම ගිහින් තමුන්ගේ අම්මා හමුවුන හැටි. ජෙසිකා අද ඉන්න ජෙසිකා බවට පත් වුන හැටි දැනගත්ත හැටි…. ඒ ඔක්කොම අස්සේ ට්‍රිෂ් හා මැල්කම් වගේම ට්‍රිෂ් ගේ සුපිරි බල තණ්හාවත් අමතක නැතුව ඇති කියලා හිතනවා. එහෙනම් මේ කතා සමයත් ඔන්න අවසානයි… ඔබ සැමට ජය වේවා !!!


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

19 comments

  1. tharindu gunarathna

    thanks

  2. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. kushani sanjula

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    අන්තිම එපිය එනකම් බලන් හිටියේ....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  10. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  11. melinda

    subtitles tika eka parama bewa me serama tika dunna siyaluma denada sthuthy.

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!

  13. Supun M. Hettigoda

    හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..

  14. KuMu

    Tnx Bro.Good luck.

  15. Mahesh ruwan

    thank you sub okkotama

  16. ZirconHost

    Jessica Jones Season 03 awith dan masa keepayak wenawa neda? Puluwannam Sub denna ekatath ikmanata.

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
    ජය වේවා.!

  18. Hashan M. Priyadarshana

    Jessica Jones series එකේ season 01ටයි, season 02ටයි සබ් දුන්නු හැමෝටම බොහොම ස්තුතියි.. සුපිරි series එකක් නමුත් season 03ට සිංහල සබ් දීලා නෑ පුළුවන් නම් season 03ට සබ් එක ලබා දෙන්න :(

  19. nilanka_baiscop

    thanks