ඔන්න එහෙනම් ජෙසිකා ජෝන්ස් තුන්වෙනි කතා සමයේ දොලොස්වෙනි කතාංගයේ උපසිරැසියත් අරගෙන ආවා. උපසිරැසිය කරන්න බාරදුන්න රවිඳු මලයා ඇතුළු උපසිරැසි කණ්ඩායමම මතක් කරන ගමන් හැරෙමු කතාව දිහාවට. ඩොරතිගේ මිණීමැරුමේ අපරාධකාරයා විදිහට ස්ලින්ගර් ගැන දැනගෙන හිටියත් හරි විදිහකට ඔහුව අල්ලගන්න බැරි හේතු නිසා තවමත් නිදැල්…

ඔන්න එහෙනම් ජෙසිකා ජෝන්ස් තුන්වෙනි කතා සමයේ දොලොස්වෙනි කතාංගයේ උපසිරැසියත් අරගෙන ආවා. උපසිරැසිය කරන්න බාරදුන්න රවිඳු මලයා ඇතුළු උපසිරැසි කණ්ඩායමම මතක් කරන ගමන් හැරෙමු කතාව දිහාවට.
ඩොරතිගේ මිණීමැරුමේ අපරාධකාරයා විදිහට ස්ලින්ගර් ගැන දැනගෙන හිටියත් හරි විදිහකට ඔහුව අල්ලගන්න බැරි හේතු නිසා තවමත් නිදැල්ලේ ඉන්නේ. ඒත් ට්‍රිශ් හදන්නේ කොහොම හරි ඩොරති වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න. ඒක නිසාවෙන් ජෙසිකාට මේ දෙන්නම වෙනුවෙන් සටන් කරන්න වෙනවා. මෙහෙම ට්‍රිශ් ගන්න තව උත්සාහයක් අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්. ඒත් ජෙසිකගේ මැදිහත් වීම නිසා ඒකත් හරියට ඉටුකරගන්න බැරි වෙනවා. ඒත් ජෙසිකා ඔහුව ආරක්ශා කරන්නේ නම් නෑ.
මේ අතරේ ස්ලින්ගරුත් ජෙසිකාගෙන් පලිගන්න මාන බලමින් ඉන්නේ. එහෙම වෙලාවක තමයි ජෙසිකා ඔහුගේ උගුලකට අහු වෙන්නේ. මේ උගුලෙන් ජෙසිකට බේරෙන්න පුළුවන් වේවිද.? ජෙසිකා කියන්නෙත් කොයිම වෙලාවකවත් සැලැස්මක් නැතුව වැඩ කරන කෙනෙක් නෙවෙයි.. ඒක නිසාවෙන් වලේ වැටුන මිනිහා වලෙන්ම ගොඩ එන්න ඕන කියන්නා වගේ ජෙසිකාව වැටුන උගුලෙන්ම එයාට මිනීමරුමේ වැරදිකාරයව බෙල්ල මුලින්ම අල්ල ගන්න පුළුවන් වේවිද කියලා ඔයාලට මේ කතාංගයෙන් බලාගන්න පුලුවන්.
තවත් විස්තර වැල් වටාරම් උවමනා නෑ, කතාව බලලම ඉන්නකෝ එහෙමනම්. මම සමුගන්නවා මෙතනින්. ජය වේවා හැමෝටම..
තවත් උපසිරැසියකින් ආයෙම හමුවෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,849 downloadsDownload Jessica-Jones-S03-E12.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
- #2017
- #Ashlie Atkinson
- #Editor's Pick
- #Eka Darville
- #J.R. Ramirez
- #Janet McTeer
- #Jenny Paul
- #Krysten Ritter
- #Leah Gibson
- #MaxxA
- #Must Watch
- #Narada Campbell
- #Rachael Taylor
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Terry Chen
- #උපසිරැසි
- #කවින්ද බුද්ධික
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්....
තව එක කොටසයි....Suranjan
Thanks jayawewa.......!
dush135
ela
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ