Watch Trailer

Jessica Jones [S03 : E11] Sinhala Subtitles | ඝාතකයා පසුපස..! [සිංහල උපසිරසි සමඟ]

අද ඔන්න මන් අරගෙන ආවා 11වෙනි එපිය.කලින් කියල ඉන්න ඕනේ ජෙසිකා ජෝන්ස් නම් මීට කලින් බලලා නෑ, ඒත් ඇඩ්මින් නියෝ අයියා කතා කළාම නොකරත් බැරි නිසා බාරගත්තා.මාර්වල් එකක් නිසා සුපිරියක් වෙන්න ඇති කියල හිතුවා. හිතුවා වගේම කට්ටිය දන්නවා ඇති මේකේ රස කොහොමද කියල.සයිට් එකෙන් හැමෝම වගේ ඉල්ලපු කතා මාලාවක් නිසා කට්…

අද ඔන්න මන් අරගෙන ආවා 11වෙනි එපිය.කලින් කියල ඉන්න ඕනේ ජෙසිකා ජෝන්ස් නම් මීට කලින් බලලා නෑ, ඒත් ඇඩ්මින් නියෝ අයියා කතා කළාම නොකරත් බැරි නිසා බාරගත්තා.මාර්වල් එකක් නිසා සුපිරියක් වෙන්න ඇති කියල හිතුවා. හිතුවා වගේම කට්ටිය දන්නවා ඇති මේකේ රස කොහොමද කියල.සයිට් එකෙන් හැමෝම වගේ ඉල්ලපු කතා මාලාවක් නිසා කට්ටියම එකතු වෙලා වැඩේ කරලා ඔන්න ඔයාලට අරන් ආවා. එහෙම කැප කිරීමක් කරපු එකේ අහිංසක එක ඉල්ලීමක් තියෙනවා ඔයාලගේ. ඔයාලගේ දිරිමත් කිරීම නැත්තම් අපි මෙච්චර දුර එන්නේ නෑනේ. ඒක නිසා එක කමෙන්ට් එකකින් හරි අපිව දිරිමත් කරල යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔයාලට අද මේ එපිය තුළින් බලාගන්න පුළුවන් ජෙසිකගෙත් ට්‍රිශ්ගෙත් මව නස්බෝමර් විසින් ඝාතනය කරලා තියෙන අයුරු.ට්‍රිශ් මෙම ඝාතක නස්බෝමර්ව හොයාගෙන ගිහින් පහර දෙන විට එතනට ජෙසිකා ඇවිල්ලා ඒක නතර කරනවා. මේ අතරේ කතාවේදී ට්‍රිශ්ට පොඩි කාලෙදී එයාගේ අම්මා එයාව කොච්චර දිරිමත් කරලා එයාව වැඩසටහනක ප්‍රධාන චරිතය අරන් දෙන කතා වගයකුත් එවිට ට්‍රිශ්ට එයාගේ අම්මව මතක් වෙන ආකාරයක් පෙන්නනවා.එපාර එරික්ව හම්බවෙලා මෙයා බලනවා හොද දේවල් ටිකක් කරන්න. එරික්ගේ පරණ ෆයිල්වල ඉන්න අපරාධකාරයි හොය හොය.මේ අතරේ ට්‍රිශ්ට එයාගේ පොඩි කාලේ අමිහිරි මතකයන් මතක් වෙනවා ඩොරති එයාට උදව් කළ.

ඔහොම තමයි කතාව යන්නේ.එහෙනම් ඊළග කතාව බලන්නකෝ. ඊළග එක අපේ උපසිරැසිකරුවෙකු විසින් කරාවී.තව උපසිරැසියකින් මන් ආයෙම හම්බවෙන්නම් ගිහින් එන්නම්.😋

බුදුසරණයි! දෙවිපිහිටයි!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

2,258 downloadsDownload Jessica-Jones-S03-E11.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

2,258 downloadsDownload Subtitles46 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  3. Kavindu12345desilva

    thanks bro

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) ...
    ජය වේවා.!

  5. Suranjan

    Thanks jayawewa......!

  6. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු...

  7. dush135

    ela

  8. Navidu2019

    thanz bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. nilanka_baiscop

    thanks