Watch Trailer

Jessica Jones [S03 : E13] Sinhala Subtitles | සහෝදරත්වයද? නීතියද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවේ Jessica Jones තුන්වැනි කතා මාලාවේ අන්තිම කොටස. හතර වෙනි සීසන් එකක් ගැන තාම කිසිම සටහනක් නෑ. බොහෝදුරට එන එකක් නැ මොකද මේ කතාව එක්ක විකාශය කරපු Iron Fist, Luke cage, Daredevil කියන කතා මාලාවන් සියල්ල නෙට්ෆ්ලිස්ක් එකෙන් කැන්සල් කරපු නිසා. ඉදිරියට සමහර විට Disney + විසින් මේ කතා ම…

ඔන්න එහෙනම් අරගෙන ආවේ Jessica Jones තුන්වැනි කතා මාලාවේ අන්තිම කොටස. හතර වෙනි සීසන් එකක් ගැන තාම කිසිම සටහනක් නෑ. බොහෝදුරට එන එකක් නැ මොකද මේ කතාව එක්ක විකාශය කරපු Iron Fist, Luke cage, Daredevil කියන කතා මාලාවන් සියල්ල නෙට්ෆ්ලිස්ක් එකෙන් කැන්සල් කරපු නිසා. ඉදිරියට සමහර විට Disney + විසින් මේ කතා මාලවන් කරගෙන යන්න ඉඩ කඩක් තියෙනවා, කියන්න බෑ ඉතින්, බලමුකෝ ඉස්සරහට නේද? මේ කතා සමය අවසානයක් කරා අරගෙන එන්න කැප වුන අපේ සහෝදර උපසිරසි කරුවන්වත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ඇඩ්මින් මණ්ඩලයත් මතක් කරනවා.

කලින් කොටස ගැන නම් ලොකු හැදින්වීමක් කරන්න විදිහක් නෑ මොකද මම මුල් කොටස් එකක්වත් බැලුවේ නැති නිසා. අද කොටස ගැන කෙටියෙන් කියන්නම් එහෙනම්. අද කොටසෙදි ජෙසිකා තමන්ගේ සහෝදරිය ගැන ලොකු තීරනයක් ගන්නවා දිගින් දිගටම කරන මිනිමැරුම් නිසා. ඒ වගේම අද කොටසට ඔන්න ජෙසිකාව හම්බුවෙන්න ලොකු හාදයෙක් එනවා, බලන්නකෝ කවුද කියලා, ඒ වගේම අද ට්‍රීෂ්ගේ ගොදුරක් බවට තවත් කෙනෙක් පත් වෙනවා, නමුත් නොමැරී බේරෙනවා. අවසානේදි දුක්මුසු අවසානයක් ඔබට දකින්න ලැබේවි, එහෙනම් ඔය ඇති කියල හිතනවා, මම ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු, ජය වේවා..!!!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

1,861 downloadsDownload Jessica-Jones-S03-E13.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

1,861 downloadsDownload Subtitles26 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි Jessica Jones season 03 එකේ episode සේරටම සබ් දීපු හැමෝටම :) :) ...
    ජය වේවා.!

  3. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    මේකත් cancel...
    පරක්කු වෙලා හරි මේකටත් සබ් සබ් අරන් ඇවිත් ඉවර කරපු එක සුපිරි වැඩක්...

  4. Suranjan

    Thanks machan........!

  5. dush135

    ela

  6. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  7. Navidu2019

    Thanx for sub

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. nilanka_baiscop

    thanks