Watch Trailer

Marvels Runaways [S03 : E03] Sinhala Subtitles | කවුද පිටසක්වලයා? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ මුලින්ම මේ උපසිරැසිය ප්‍රමාද කරපු එක ගැන. ඇත්තටම මේක ඉක්මනින් දෙන්න ඕන වුණත්, හදිසියේ දෙන්න වුණත් Unplanned Trip එකක් යන්න වුණු නිසා වැඩේ අවුල් ගියා. ඉතිං චාමර සම්පත් සහෝදරයා පවා ඒකෙන් අපහසුතාවට පත් වුණා කියල මම දන්නව. කොහොමටහරි ඉතිං සිදුවුණු ප්‍රමාද දෝෂය ගැන සමාව ඉල්ලා සිට…

ආයුබෝවන්..!

සමාවෙන්න ඕනෙ මුලින්ම මේ උපසිරැසිය ප්‍රමාද කරපු එක ගැන. ඇත්තටම මේක ඉක්මනින් දෙන්න ඕන වුණත්, හදිසියේ දෙන්න වුණත් Unplanned Trip එකක් යන්න වුණු නිසා වැඩේ අවුල් ගියා. ඉතිං චාමර සම්පත් සහෝදරයා පවා ඒකෙන් අපහසුතාවට පත් වුණා කියල මම දන්නව. කොහොමටහරි ඉතිං සිදුවුණු ප්‍රමාද දෝෂය ගැන සමාව ඉල්ලා සිටිනවා. ඉතිං එහෙනම් බලමු අද මොකද වෙන්නෙ කියල.

දැන් කට්ටිය දන්නවනෙ ජොනාහ් කියන්නෙ කවුද කියල. ඒ සෙට් එකම පිටසක්වලයින්. මේ පිරිසෙ ඉන්නව හතර දෙනෙක්. ඉන් තුන්දෙනෙක් ගැන අපි මේ වෙද්දී දැකල තියෙන්නෙ. ඉතිං හතරවෙනිය කවුද? හතරවෙනියා ඉන්නෙ යාළුවො සෙට් එක අතරෙ කෙනෙක්ගෙ ඇඟ ඇතුළෙ. ඒ කවුද කියල හොයාගන්න කට්ටිය මහන්සි වෙන අතරෙ, ඇලෙක්ස්ගෙ අම්ම, ඇලෙක්ස්ව හමුවෙන්න ප්ලෑන් එකක් ගහනව. මේ සැලැස්ම වැඩ කරන නිසා ඇලෙක්ස් යනව අම්මව මුණ ගැහෙන්න. හැබැයි ඇලෙක්ස් ගිහින් ආවට පස්සෙ ශෝචනීය කාරණාවක් සිද්ධ වෙනව හිරගේ ඇතුළෙ. මේ අතරෙ ඇලෙක්ස් කියන ක්‍රමවේදයකට කට්ටිය උත්සාහ කරනව, මේ පිටසක්වලයා කවුද කියල හොයාගන්න. ඒ අනුව ඔප්පු වෙනව ක්ෂැවින් හිතාගෙන ඉන්නව වගේ, නිකෝ නෙවෙයි පිටසක්වලයා කියල. ඒ වගේම නිකෝ ඇයගෙ යෂ්ටිය විනාශ කරනව. මේ ඔක්කොම අතරෙ අවසානෙ දැකගන්න පුළුවන් කවුද ඇත්තටම හතරවෙනි පිටසක්වලයා කියල. එහෙනම් ඊලඟ කොටස් ටික ඔක්කොම එක දිගට ලැබෙයි. ආයෙත් සමාව ඉල්ලා සිටිනවා ප්‍රමාදය ගැන. ඒ වගේම Shadowhunters කතා මාලාවේ ඉතිරි කොටස් ටික ඉල්ලල තිබුණ කීප දෙනෙක්. ඉතිං දැන් ඒ සඳහා කාලය වෙන් කරගන්න පුළුවන් ඉදිරියේදි. එහෙනම් ඒ කතා මාලාවේ ඉතිරි කොටස් කීපය එක්ක ආයෙත් හමුවෙමු. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,935 downloadsDownload Marvels-Runaways-S03-E03.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

1,935 downloadsDownload Subtitles33 KB

14 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ටිකක් පරක්කු උනාට අවුලක් නෑ සහෝ අනිවා දෙනවා කියලා දන්නවනේ...
    Shadowhunters එකේ ඉතිරි කොටස් වලටත් සබ් දෙන්න...
    ජය

  3. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    dragon prince හම්බවෙන එකක් නැද්ද සහෝ?

    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)
    The Dark Crystal: Age of Resistance (2019)

    1. උදයංග සම්පත් හතරසිංහ

      ඩ්‍රැගන් ප්‍රින්ස් එකේ තව පොඩ්ඩයි ඉවර කරන්න තියෙන්නෙ. ඒක ඉක්මනට දෙනවා. :)

    2. rockz2020

      අහ් හා එල එල ✌ ;) ජය! ❤

  4. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  5. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  6. Shehan putha

    Thanks bro

  7. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. chinthaka.max4

    thankx machan

  10. lakshan

    thanks ....................

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata