හැමෝවම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අමුුතුම ආකාරයක කතාංග දෙකකට පස්සේ ඔයාල අද ඇවිත් තියෙන්නේ තුන්වෙනි කොටස බලන්න ඒ කියන්නෙ අවසාන කොටසකට කලින් එක. ඉතින් මේ කොටසෙදි ඔයාලට දැක ගන්න හම්බෙනවා. මහාචාර්ය මිත්‍රා රෝහලෙන් පැනලා ගියාට පස්සේ වෙන්න පුලුවන් හිතාගන්නවත් බැරි ඵල විපාක ගැන. ඒවා ගැන අනතුරු අඟ…

හැමෝවම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අමුුතුම ආකාරයක කතාංග දෙකකට පස්සේ ඔයාල අද ඇවිත් තියෙන්නේ තුන්වෙනි කොටස බලන්න ඒ කියන්නෙ අවසාන කොටසකට කලින් එක. ඉතින් මේ කොටසෙදි ඔයාලට දැක ගන්න හම්බෙනවා. මහාචාර්ය මිත්‍රා රෝහලෙන් පැනලා ගියාට පස්සේ වෙන්න පුලුවන් හිතාගන්නවත් බැරි ඵල විපාක ගැන. ඒවා ගැන අනතුරු අඟවන්නේ කවුරුවත් නෙවෙයි විද්‍යාඥයෙක්මයි.! මේ සිදුවීම පස්සේ යන ශාන්තනුට අද දැන ගන්න හම්බෙන කරුණු නම් හරිම අමුතුයි.! හරියට නිකන් කතන්දර වගේ ඒවා විස්වාස කරනවද.? නැද්ද.? නැද්ද කියලා ශාන්තනුට හිතාගන්න බැරුව ඉන්නකොට.! මහාචාර්ය දාස් ශාන්තනුට අභියෝගයකුත් කරනවා.! ඒත් එක්කම පෙරලා ශාන්තනුත් මහාචාර්ය දාස්ට අභියෝගයක් කරනවා.! ඉතින් මේ කතාවට අදාල විද්‍යාත්මක පැහැදිලි කිරීම් මොනවද කියලත් අද ඔයාලටත් දැන ගන්න හම්බෙනවා.!
මීට වඩා මම මුකුත් කියන්න යන්නේ නෑ.! මම උඩදි කියපු දේවල් බලාගන්න කතාව බලලම ඉන්නයි කියලා ඔබ සැමට ආරාධනා කරන ගමන්ම ඔබලාගේ වටිනා කියන අදහස් උදහස් පහල තියෙන Comment තීරුවේ දක්වලා යන්නට කාරුණික වෙන්න කියලත් කියනවා. මොකද මේ වගේ උපසිරැසි නිර්මාණ ක්ෂණයකින් සහා නිර්මාණාත්මකව ඔබ වෙත ගෙන එනවාට රසික ඔබගෙන් අප බලාපොරොත්තු වෙන එකම දේ තමයි ඒ. ඉතින් උපසිරැසිකරුවෙකුට රසිකයකුටත් ලබාදිය හැකි උතුම්ම දේත් Comment එකකින් ඔබගේ අදහස දක්වන එක.! ඔබගේ අදහස් උදහස් දැක්වීමෙන් තමා නිතරම උපසිරැසිකරුවා දිරිමත් වෙන්නේ..! ඒ වඟ රසික ඔබට පසක් කරමින් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,313 downloadsDownload JL-50-S01-E03.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
10 comments
kasun
Prabodha
Sthuthi obata
sineth
hitha ganna bari widiye kathawak
thanka bro sub ekata
good luckajith
tanks malli .good job!!!!!!!!!!!!!!!
Chandima Prasad
Thanks Sub Ekata..
m
thanks ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
Tharindu07
Thanks Machoo...!!! Jayaweva....!!!
Nirosha
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanx