Watch Trailer

JL 50 [S01 : E02] Sinhala Subtitles | කුමන්ත්‍රණය.! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා. මුලින්ම මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරන්න මාව සම්බන්ධ කර ගත්ත MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොහොයුරාට ස්තුති වන්ත වන අතරම බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලටත් මේ වෙලාවේ ස්තුතිය පළ කරන්න කැමතියි.මේ වෙන විට IMDb දර්ශකයේ 1681 ක් දෙනෙකුගේ මනාපයෙන් 8/10 අගයක් ගන්න සමත් වුණ Drama, Sci-Fi, Thriller…

සුභ දවසක් වේවා. මුලින්ම මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරන්න මාව සම්බන්ධ කර ගත්ත MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොහොයුරාට ස්තුති වන්ත වන අතරම බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලටත් මේ වෙලාවේ ස්තුතිය පළ කරන්න කැමතියි.මේ වෙන විට IMDb දර්ශකයේ 1681 ක් දෙනෙකුගේ මනාපයෙන් 8/10 අගයක් ගන්න සමත් වුණ Drama, Sci-Fi, Thriller වර්ගීකරණයට අයත් JL 50 (2020) කතා මාලාවේ දෙවනි කොටසට උපසිරැසි නිර්මාණය අරගෙනයි මම අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.

දෙවන කොටසේ කතාව ගැන ටිකක් කියනවා නම් එනම් වසර 35 කට පෙර අතුරුදහන් වෙච්ච ගුවන් යානයක් තමයි සතියකට කලින් අනතුරට ලක්වුණේ කියල ගුවන් යානා අනතුර ගැන පරීක්ෂණ පවත්වන CBI නිලධාරින් දෙන්න වෙන ශාන්තනු සහ ගොරන්ගෝ හොයා ගන්නවා. මේ ගුවන් අනතුරෙන් දිවි බේර ගත්ත පුද්ගලයන් දෙන්නගෙන් එක්කෙනක් වෙන කාන්තාව, තමන් JL 50 ගුවන් යානයේ නියමුවරිය වන බිහු ගොෂ් කියල පළමු කොටසේදී හඳුන්වපු එක ඔයාලට මතක ඇති. උභතෝකෝටික ප්‍රශ්නෙකට මුණ දෙන ශාන්තනු සහ ගොරන්ගෝ මේ කාන්තාව ගැන හොයල බලන්න පිටත් වෙනවා. ඒත් ඇයට සම්බන්ධ නෑකම් කියන කිසිම කෙනෙක් හොයා ගන්න එයාලට බැරි වුණත් ඇය ගැන වැදගත් හෝඩුවාවක් ඔවුන්ට ලැබෙනවා. මේ කාන්තාව කියන්නේ ඇත්තද? බොරුද? ලොකු පැටලවිල්ලක් වෙන මේ සිද්ධියේ අගක් මුලක් හොයා ගන්න මේ දෙන්නට පුළුවන් වෙයිද? ඒක බලලම දැන ගමු නේද?

ආයෙමත් දවසක මේ වගේම උපසිරැසි නිර්මාණයකින් හමුවෙමු. සුභ දවසක් වේවා.!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

4,346 downloadsDownload JL-50-S01-E02.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

4,346 downloadsDownload Subtitles19 KB

11 comments

  1. Suren

    bro ithiri tikath one supiri thwath issrahata me wage supiri katha one jaya wewa!

  2. Prabodha

    Godak sthuthi obata

  3. Hari

    ස්තුති කරනා සේවයට.ඉතිරි එපි දෙකත් ඉක්මන්ට දෙන්ඩෝ.. ජය වේවා!!!!!

  4. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  5. mahinda silva

    thanks

  6. Chandima Prasad

    Thanks Sub ekata..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Rumesh Asanka

    thank you

  9. Anonymous

    Thanks .....!!!!! <3

  10. අශාන්

    ගොඩාක් ස්තූතියි බයිස්කෝප්

  11. Nirosha

    Thank you