Watch Trailer

JL 50 [S01 : E04] Sinhala Subtitles | තවත් සැලසුමක් [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. JL 50 කතා මාලාවේ 04 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. කාල තරණය ගැන අපුරු සිදුවීමක් රැගත් JL 50 කතා මාලාව මේ විදියට අදින් අවසන් වෙනවා. කතා මාලාව එක්ක මේ දින කිහිපය රැදී සිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. අපිටත් කාල තරණය කරන්න අවස්තාවක් ලැබුණොත් මොනව…

සුභ දවසක් වේවා හැමෝටම. JL 50 කතා මාලාවේ 04 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. කාල තරණය ගැන අපුරු සිදුවීමක් රැගත් JL 50 කතා මාලාව මේ විදියට අදින් අවසන් වෙනවා. කතා මාලාව එක්ක මේ දින කිහිපය රැදී සිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.

අපිටත් කාල තරණය කරන්න අවස්තාවක් ලැබුණොත් මොනවා වෙයිද අපි ගත්ත වැරදි තීරණ වෙනස් කරයි, අපිට වැරදි කරපු අයව මුණ ගැහෙන්නේ නැතිව ඉඳියි, අපිට මග හැරුණු වටිනා අවස්ථා ලබා ගනියි, මේ වගේ මොන තරම් දේවල් කරන්න පුළුවන් වෙයිද නේද? ඒත් අවාසනාවට අපිට එහෙම අවස්ථා ලැබෙන්නේ නෑ. ඒත් මේ කතා මාලවේ අද කොටසින් ශාන්තනුටයි බීහුටයි මහාචාර්ය දාස් ටයි අවස්තාව ලැබෙනවා ආයෙමත් 1984 වර්ෂයට යන්න. අනාගතේ සිද්ධ වෙන මේ අනතුර වලක්වන්න එයාල උපරිම උත්සාහ කරනවා. විශේෂම දේ තමයි මේ අතරින් දෙන්නෙක්ගේ ජිවිතේ නොසිතු වෙනසක් සිද්ධ වෙනවා. මේ අනතුර වලක්වන්න එයාල මොකද කරන්නේ? එයාලගේ ජිවිත වලට සිද්ධ වෙන වෙනස මොකද්ද? කියල දැනගන්න මේ කොටස බලලම ඉමු.

මේ වගේම තවත් නිර්මාණයකින් නැවත හමුවෙමු. ඔයාල හැමෝටම සුභ දවසක් වේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

4,179 downloadsDownload JL-50-S01-E04.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

4,179 downloadsDownload Subtitles17 KB

12 comments

  1. Prabodha

    Sthuthi obata

  2. kasun

    thanx

  3. mahinda silva

    thank..again

  4. Shakitha

    Nice flim very good

  5. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    තවත් කතා මාලාවකට සබ් අරන් එමු....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Rumesh Asanka

    thank you

  8. Tharindu07

    Thanks....!!!! Jayaweva.....!!!!

  9. yohan

    thanks thawath me wage ewa one bro

  10. Yasas Perera

    bohoma sthuthi

  11. Anonymous

    මේකත් රොයිලි ප්‍රනාන්දුට දෙන්න බැරිද

  12. Anonymous

    Download wenne nane ssubtitles