Watch Trailer

Abhay (2019-) [S02 : E01] Sinhala Subtitles | අලුත් කණ්ඩායමක් සමගින් නවමු ඇරඹුමක් [සිංහල උපසිරැසි සමඟ]

තව චුට්ටයි… හෙලවෙන්න එපා, ඔහොමම ඉන්න, ඉක්මනින්ම හැම දුකක් වේදනාවක්ම ඔයාගෙන් ඈත්වෙයි, පුතේ… …කිසි දෙයක් ඔයාට බලපාන එකක් නැහැ. ඔය තියෙන්නෙ… ඔයා මැරෙන්නෙ නැහැ පුතේ. ඔයා අමරණීය වෙයි… අන් අයගෙ යහපත වෙනුවෙන් ජීවිතය පූජා කරන්න අවස්ථාවක් හැමෝටම ලැබෙන්නෙ නැහැ. 2019 වර්ශයේ නිකුත් වුනු ඔබ මම අපි හැමෝම ත්‍රාසය…

තව චුට්ටයි…
හෙලවෙන්න එපා, ඔහොමම ඉන්න,
ඉක්මනින්ම හැම දුකක් වේදනාවක්ම
ඔයාගෙන් ඈත්වෙයි, පුතේ…
…කිසි දෙයක් ඔයාට බලපාන එකක් නැහැ.
ඔය තියෙන්නෙ…
ඔයා මැරෙන්නෙ නැහැ පුතේ.
ඔයා අමරණීය වෙයි…
අන් අයගෙ යහපත වෙනුවෙන් ජීවිතය පූජා
කරන්න අවස්ථාවක් හැමෝටම ලැබෙන්නෙ නැහැ.

2019 වර්ශයේ නිකුත් වුනු ඔබ මම අපි හැමෝම ත්‍රාසයෙන් මුසපත් කරපු කතාංග අටකින් සමන්විත වුනු ඒ කතා මාලාව මතක ඇති. ඉතින් කතා මාලව ඉවරවුනාගෙන් පස්සෙ කට්ටියගෙ එකම ප්‍රශ්නය වුනේ මේකෙ දෙවනි කතා සමයක් ඇරඹෙන්නෙ නැතිද කියන එකයි. ඔන්න ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් අභේ කතා මාලාවේ දෙවැනි කතා සමයත් නිකුත් වෙනව. සුපුරුදු පරිදි අධ්‍යක්ෂනය Ken Ghosh. ඒ වගේම හැම කතාංගයක්ම වගේ IMDb අගය 7.5 සිමාවෙන් ඉහල අගයක තිබීම තවත් විශේෂත්වයක්.

පසුගිය කතා සමය කවුරුත් නොහිතපු විදිහට අවසන් වුනා මතක ඇතිනෙ? ඉතින් ඔන්න මේ කතා සමයෙ ආරම්භයේ අභේ විවේක සුවයෙන් ඉඳල වැඩ පටන් ගන්න තැන ඉදන් තමයි මේ කතා සමය ඇරබෙන්නෙ. මේකට උපසිරැසි කරන්න කියල බොහෝ දෙනෙකුගෙ ඉල්ලීම් ලැබිල තිබුනත් නිසි අකාරයේ ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වී නොතිබීම හේතුවෙන් උපසිරැසි ලබාදෙන්න ටිකක් ප්‍රමාද වුනා. ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියී.

කතා මාලාවේ පලමු කතාංගයට අදාල ඡායාරූප දෙකක් තමයි මම ඔය උඩින් අමුනලා තියෙන්නෙ. 2018 වර්ශ්යේ ඉදන් ලක්නව් වල වයස අවුරුදු 16ත් 18ත් අතර තරුණයින් අතුරුදන් වෙන්න ගන්නව. ඔය අතරෙ ලක්නව් නගරයට ටිකක් දුරින් මහා මාර්ගයට පසෙකින් තිබී මිනිසුන්ගේ යැයි සැක කෙරෙන අළු සහිත කසල මලු කිහිපයක් හමු වෙනව. මේ කේස් එකත් STF එකට බාර් වෙනව. වෙනද වගේම අභේ ප්‍රතාප් සිං සහ ඔහුගේ නවතම කණ්ඩායම විමර්ශන ආරම්භ කරනව. KD සර්(kuldeep), කෝමල් යන චරිත දෙක මේ කතා සමයෙදි ඇතුලත් වෙන්නෙ නැති පාටක් තියෙන්නෙ. මෙවැනි කතා මාලාවන් සහ චිත්‍රපට වල උපසිරැසි ලබා ගන්න අප වෙබ් අඩවිය සමග දිගටම රැදෙන්න කියන අරාධනාව කරන ගමන්, කතා සමය සමගත් දිගටම රැදෙන්න කියන ඉල්ලීමත් කරනව. පටන්ගත්ත විතරනෙ. හොදම ටික තියෙන්නෙ ඉස්සරහට. ඉවසල ඉන්න.

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

6,041 downloadsDownload Abhay-2019-S02-E01.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

6,041 downloadsDownload Subtitles21 KB

26 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි චානක සහෝ

  2. Prabodha

    Balagena hitiyee sahoo enakan. Sthuthi godak ..

  3. chamara

    niyamai. 1 balala huga kalayak giya. tanx alut ekata sub denna gattata.

  4. Kanchana

    Thanx saho

  5. indika75

    thanks..

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. අශාන්

    බලාගෙන හිටියා දෙනකන්..බොහොම ස්තූතියි බයිස්කෝප්

  8. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  9. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට.. බුදුසරණයි..ජය වේවා..!

  12. Anonymous

    e01 withara ne sub thiyenne.anith episode wala nadda?

  13. sanka

    e01 withara ne sub thiyenne.anith episode wala nadda?

  14. Anonymous

    Anit sub tikt denna bro... balagena inne denakan.
    Thanks sub walata❤️

  15. Nilush Angana

    Sub ekata thanx

  16. Wickrama

    Ithuru episode sub krann nathida

  17. Chandima Prasad

    Thanks Sub ekata..

  18. tharidu16

    parkkuyine subs

  19. Lahiru Lakshan

    thanks....

  20. tharidu16

    thanks machi

    1. Anonymous

      Superb tv series.thnkz sub ekata saho

  21. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  22. Anonymous

    thankz bokka

  23. lordjsti

    1080p rip ekta sub wada nane.puluwan nan update krla danna plzzz....

  24. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  25. Thilina anjana

    Season 2 episode 1 balanna gaththa witharai sub hariyata ne line ekata..oyalage godak sub mehemai..