Jujutsu Kaisen [S02 : E20] Sinhala Subtitles 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 20 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 19 කින් සමන්විත Shibuya Incident Arc හි පහළොස්වෙනි කොට…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 20 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 19 කින් සමන්විත Shibuya Incident Arc හි පහළොස්වෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ. අලුත් කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.
නනාමිගේ මරණයෙන් පස්සෙ මහිතෝ සමඟ යූජි සටන ඉදිරියට ගෙනියද්දි තවත් මහිතෝ කෙනෙක් එක්ක නොබරා කුගිසකි තවත් පැත්තකින් සටනක් අරඹනවා. ඒ මහිතෝ එක්ක වෙන සටනත් වැඩි වේලාවක් දික්ගැස්සෙන්නෙ නැති වෙන්න නොබරා වග බලා ගත්තත්, මහිතෝගේ උපායක් හමුවේ අන්තිමේදි මහිතෝ විසින් නොබරාව ස්පර්ශ කරනවා. මහිතෝගේ ස්පර්ශය නිසා නනාමිට වුනු දේට ටිකක් වෙනස් දෙයක් තමයි නොබරාට වුනේ. ඒත් කොහොමින් කොහොමහරි මොන වෙනසින් හරි නොබරාගේ මරණයත් ඉතදොරි යූජි ඉදිරියේම සිද්ධ වුනා. ඒ වගේම අපිට නොබරා කුගිසකිගේ අතීත කතාවකුත් දකින්න ලැබුනා. ඒ අතීත කතාව නොබරා මොන විදිහේ චරිතයක්ද කියන කතාවක් වුනු බවත් කියන්නම ඕනි.
ඉතදොරි යූජිගේ ඇස් පනාපිටම සිද්ධ වුනු දුක්බර අහිමි වීම කිහිපයකට පස්සෙ ඉතදොරි දැන් ඉන්නෙ මානසික ව්‍යාකූල තත්වයක. කොටින්ම තවත් සටන් කරන්න බැරි ගුටි කාලම මැරෙන තත්වයක. හැම කෙනෙක්ම මැරුනේ හැම විනාශයක්ම වුනේ තමන් නිසායි කියන මානසිකත්වයක. ඒ වගේ තැනක දැන් මහිතෝ එක්ක සටනක් ආරම්භ වෙන්නෙ කොහොමද? අන්න ඒ වෙලාවටම යූජිගේ වෙලාවට යූජි වෙනුවෙන්ම එන්නේ යූජිගේ සහෝදරයායි. යූජිට කොහෙන්ද සහෝදරයෙක්? මේ සහෝදරයා නිසා යූජි ඉගෙන ගත්තු දේ බොහොමයි. දෙන්නාගේ ගැලපීම් රසයත් එක වගේමයි. අන්න ඒ නිසායි මේ දෙන්නා සහෝදරයින් කියල හඳුන්වන්න එක් පුද්ගලයෙක් පෙළඹෙන්නේ. ඒ පුද්ගලයා මෙයින් ඇරඹෙන අවසන් සටනට පැමිණෙනවා. නරඹන්න එහෙනම් අතිශය උද්වේගකර සටනක මූලාරම්භය ගෙනෙන මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි දහසය වන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 21 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : Right and Wrong – Part 3
Air Date : 2023.12.07
Runtime : 24 min.
IMDB Rating : 9.7
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,348 downloadsDownload Jujutsu-Kaisen-S02-E20-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen [S02 : E20] Sinhala Subtitles
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Dilshan buddika
Akila Dilhara
Thanks Brother...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jujutsu Kaisen [S02 : E20] Sinhala Subtitles | අහිමි වීම් පසෙකලා, නැවතත් සටනට… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)




සුපිරි