Jujutsu Kaisen Season 3 Sinhala Subtitles 2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 4 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ ඒ වගේම දැනට Jujutsu Kaisen හි ඉහළම Rating අගයක් ලබාගෙන ති…
Jujutsu Kaisen Season 3 Sinhala Subtitles
2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 4 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ ඒ වගේම දැනට Jujutsu Kaisen හි ඉහළම Rating අගයක් ලබාගෙන තියෙන කොටස තමයි මේ 4 වන කොටස.
ජුජුට්සු හයි හි ටෙන්ගෙන් මුණගැහෙන්න ගිය කණ්ඩායමට අන්තිමේදි ටෙන්ගෙන්ව මුණ ගැහෙන්න ලැබුනා. ටෙන්ගෙන් එහිදී හැමෝගෙම ප්‍රශ්නෙ වුනු මේ ‘කලින්ග් ගේම්’ එක ගැන හොඳ පැහැදිලි කිරීමක් කළා වගේම, ඒ වෙනුවෙන් ගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ග මොනවද කියලත් හැමෝටම පැහැදිලි කළා. අන්තිමේදි ටෙන්ගෙන්ගේ ඉල්ලීම අනුව චෝසෝ සහ යුකී සුකුමෝ ටෙන්ගෙන්ව ආරක්ෂා කරන්න එතනම නතර වෙනවා. අනිත් පිරිස සැලසුම් කරගත්තු විදිහට මාකි ශාලපත් ආයුධ ලබා ගැනීම වෙනුවෙන් සෙනින් වංශයේ නිවසටත්, යූජි සහ මෙගුමි තවත් පිරිස බඳවාගැනීම වෙනුවෙනුත්, යූතා කලින්ග් ගේම් එකට ඇතුල් වෙන්නත් පිටත් උනා.
සෙනින් වංශයේ අභිමානයට කැලැලක් වුනු මාකි තමන්ගෙ පවුල මුණ ගැහෙන්නෙ කොහොමද? මාකි බලාපොරොත්තු වෙන දේ මාකිට ලැබෙනවද? මේක ලේ නෑවෙන කොටසක් බව කිව යුතුමයි. බලන්න එහෙනම් මේ කොටස. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name: Perfect Preparation
Released Date: 2026.01.22
IMDB Rating: 9.8 (at 2026.01.25)
Jujutsu Kaisen Season 3 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,523 downloadsDownload Jujutsu-Kaisen-S03-E04-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- Action
- Animation
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Family
- Anime
- Adult Animation
- Hand-Drawn Animation
- Shonen
- Dark Fantasy
- Supernatural Fantasy
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks