Your Lie In April Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Your Lie in April එකේ 19වන සහ 20වන කතාංග අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කෝසෙයි කඕරිව බලන්න ඉස්පිරිතාලෙට ගියාම කඕරි කියනවා එයා ඉන්නෙ හොඳින් නෙවෙයි කියල ඒ නිසා කෝසෙයි ඒ ගැනම හිත හිත එයාව හම්බවෙන්න යන්නෙ නැතුව දුකින…
Your Lie In April Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් Your Lie in April එකේ 19වන සහ 20වන කතාංග අරගෙන ආවා…
ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කෝසෙයි කඕරිව බලන්න ඉස්පිරිතාලෙට ගියාම කඕරි කියනවා එයා ඉන්නෙ හොඳින් නෙවෙයි කියල ඒ නිසා කෝසෙයි ඒ ගැනම හිත හිත එයාව හම්බවෙන්න යන්නෙ නැතුව දුකින් තමයි ඉන්නේ. ඊට පස්සෙ වටාරි කෝසෙයිව හම්බවෙලා එයාට කියනවා කඕරිව බලන්න යන්න ඕනි කියල. ඉතින් ඊට පස්සෙ කෝසෙයි කඕරිට ආපහු බලාපොරොත්තුවක් දෙන්න ඕනි නිසා එයා නාගිත් එක්ක පාසල් උත්සවේදි පියානෝව වාදනය කරනවා. ඒ වගේම වටාරි ඒක කඕරිට අහන්න සලස්වනවා. ඉතින් අන්තිමට කෝසෙයි කඕරිව බලන්න ඉස්පිරිතාලෙට ගිහින් කියනවා එයත් එක්ක තව එක පාරක් වාදනය කරන්න කියලා. ඉතින් කඕරිට ආපහු වයලීනය වාදනය කරන්න පුළුවන් වෙයිද, ඊළඟට මොකක් වෙයිද කියල මේ එපිසෝඩ් දෙක බලලම දැනගන්න. ඊළඟ එපිසෝඩ් දෙකෙන් හම්බවෙමු. Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂 ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode 19 – IMDB 8.3/10 Episode 20 – IMDB 9.0/10Your Lie In April Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
181 downloadsDownload Your-Lie-in-April-S01-E19-E20.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Your Lie In April AKA Shigetsu wa kimi no uso [S01 : E19 & E20] Sinhala Subtitles | ආදරය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/Your-Lie-In-April-Banner.jpeg)



