Jujutsu Kaisen Season 3 Sinhala Subtitles 2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 3 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. ඉතදොරි යූජිව ඝාතනය කරපු යූතා ඔක්කොට්සු, තමන්ගේ මෙහෙයුම සම්ප…
Jujutsu Kaisen Season 3 Sinhala Subtitles
2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 3 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ.
ඉතදොරි යූජිව ඝාතනය කරපු යූතා ඔක්කොට්සු, තමන්ගේ මෙහෙයුම සම්පූර්ණයි කියල ජුජුට්සු හයි හි ඉහළ නිළධාරීන්ට දැනගන්න සලස්සනවා. හැබැයි යූතා තමන්ගෙ බලය පාවිච්චි කරල යූජිට ආයෙත් පණ දෙනවා. ඒත් එක්කම සිද්ධ උනු නඔයා සෙනින් සහ චෝසෝ අතර සටනින් චෝසෝ ජයක් ලබනවා වගේම යූතා නඔයාව ආපහු පිටත් කරනවා. ඒ වගේම හැංගිලා හිටපු මෙගුමි ෆුෂිගුරෝ යූතා, යූජි, චෝසෝ මුණ ගැහිලා මාකි සෙනින් සහ යුකී සුකුමෝව මුණ ගැහෙනවා. ඒ විදිහට ෂිබුයා විනාශයෙන් පස්සෙ මෙයාලට එකට කණ්ඩායම් වෙන්න ලැබෙනවා. මෙයාලා තීරණය කරනවා ගෝජෝ සතෝරු බේරගැනීම සහ ඉස්සරහට වෙන්න යන දේවල් ගැන තොරතුරු දැනගන්න ජුජුට්සු හයි හි ටෙන්ගෙන් ව මුණ ගැහෙන්න.
මෙයාලාට ටෙන්ගෙන් මුණ ගැහිලා මොන විදිහෙ තොරතුරු දැනගන්න ලැබේවිද? ඉස්සරහට වෙන්න යන්නෙ මොන විදිහෙ දෙයක්ද? කණ්ඩායමේ ඉදිරි සැලසුම් මොනවද? බලන්න එහෙනම් මේ කොටස. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
Episode Name: About the Culling Game
Released Date: 2026.01.15
IMDB Rating: 7.8 (at 2026.01.19)
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,874 downloadsDownload JUJUTSU-KAISEN-S03E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- Action
- Animation
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Family
- Anime
- Adult Animation
- Hand-Drawn Animation
- Shonen
- Dark Fantasy
- Supernatural Fantasy
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Advertisement




Thanks