7 වෙනි කොටස. හයවෙනි කොටස ආරම්භ උනේ ඇමෙරිකානු සබ්මැරින් එකකට පහර දීමත් සමගින්. ඇට්ලන්ටිස් වල රජු වන ඇක්වාමෑන් තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ. ඒ ප්‍රහාරයට පසු නාවිකයන් බේරගන්න ගිය ලීග් සාමාජිකයන්ටත් ප්‍රහාරයක් එල්ල උනා. ඒ ඇට්ලන්ටිස් හමුදාවෙන්. පසුව ලීග් එකේ සාමාජිකයන් කරුණු පැහැදිලි කිරීමත් එක්ක සාගරයට…

7 වෙනි කොටස.
හයවෙනි කොටස ආරම්භ උනේ ඇමෙරිකානු සබ්මැරින් එකකට පහර දීමත් සමගින්. ඇට්ලන්ටිස් වල රජු වන ඇක්වාමෑන් තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ. ඒ ප්‍රහාරයට පසු නාවිකයන් බේරගන්න ගිය ලීග් සාමාජිකයන්ටත් ප්‍රහාරයක් එල්ල උනා. ඒ ඇට්ලන්ටිස් හමුදාවෙන්. පසුව ලීග් එකේ සාමාජිකයන් කරුණු පැහැදිලි කිරීමත් එක්ක සාගරයට ගොඩබිමෙන් තිබෙන තර්ජන ගැන කතා කරන්න ඇක්වාමෑන්ට අවස්ථාවක් ලබා දෙනවා. ඔහු ගොඩබිම ජනතාව අමතා නැවත යන විටදී ඔහු ප්‍රහාරයකට ලක් උනා. ඒ වෙන කවුරුත් නෙමේ. ඩෙඩ්ෂොට් විසින් එල්ල කරපු ප්‍රහාරයක්. ඒ කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සුයිසයිඩ් ස්කොඩ් එකේ විල් ස්මිත් රඟ පෑවේ මේ චරිතයට තමයි. ඩෙඩ්ෂොට් සාමාන්‍යයෙන් කුලියට මිනි මරණ කෙනෙක්. ඇක්වාමෑන් මරන්න නියෝගය දුන්නේ කවුද කියල ලීග් එකේ අය හොයාගන්නවා. ඒ අතර ඇක්වාමෑන් නැවත ඇට්ලන්ටිස් වලට යනකොට ඔහුගේ රජකම ඔහුගේ සහෝදරයා වල ඔර්ම් පවරාගෙන. අද ආරම්භ වෙන්නේ එතැන් පටන්.
8 වෙනි කොටස.
අටවෙනි කොටස අලුත්ම කතාවක්. මේ කොටස ගැන කිව්වොත් ප්‍රධාන හතුරා වෙන්නේ ලෙක්ස් ලුතෝර්. ඔහු ක්‍රිප්ටනයිට් කැබැල්ලක් ළඟ තියාගෙන ඉන්නවා බොහෝකාලයක් සුපර්මෑන් මෙල්ල කරගන්න අදහසින්. නමුත් ඒ නිසා ඔහුට දරුණු ලේ විෂවීමක් වෙනවා. ඒ වගේම ඔහුව අත් අඩංගුවට පත්වෙලා ආක්හම් වලට යන්න සිද්ධ වෙනවා. එතැනදී ඔහුට අලුත් මිත්‍රයෙක් මුණ ගැහෙනවා. එහෙනම් බලමු මේ අලුත් කෙනා එක්ක ලුතෝර් ගහන අලුත් සැලැස්ම මොකද්ද කියල. හෙට හමුවෙමු මේ කතාවේ දෙවෙනි කොටස සහ අලුත්ම කතාවක් සමඟින්. ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,669 downloadsDownload JLS01E0708.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
4 comments
Ishan Madusha
Hashan M. Priyadarshana
Thank you broo sub ekata...
Jaya wewa!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට ... ඉදිරි ගමනට සුබ පතනවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Justice League [S01: E07 & E08] Sinhala Subtitles | ඇට්ලන්ටිස් වල බල කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Season-1.jpg)


බොහොම ස්තූතියි සහෝ