9 වෙනි කොටස. මතකනේ කලින් කොටස ගැන. ලෙක්ස් ආක්හම් වලට ගියාට පස්සේ ඔහුට මුණ ගැහෙන කෙනා තමයි අල්ට්‍රා හියුමනයිට් කියන්නේ. හොඳ බුද්ධියක් තියෙන කෙනෙක්. එයාගේ උදවු ඇතුව එතනින් පැනගන්න ලෙක්ස් අලුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා ජස්ටිස් ලීග් එකට එරෙහිව සටන් කරන්න. ඔයාල දකින්න ඇති WW 84 චිත්‍රපටයේ ප්‍රධාන හතුරා…

9 වෙනි කොටස.
මතකනේ කලින් කොටස ගැන. ලෙක්ස් ආක්හම් වලට ගියාට පස්සේ ඔහුට මුණ ගැහෙන කෙනා තමයි අල්ට්‍රා හියුමනයිට් කියන්නේ. හොඳ බුද්ධියක් තියෙන කෙනෙක්. එයාගේ උදවු ඇතුව එතනින් පැනගන්න ලෙක්ස් අලුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා ජස්ටිස් ලීග් එකට එරෙහිව සටන් කරන්න. ඔයාල දකින්න ඇති WW 84 චිත්‍රපටයේ ප්‍රධාන හතුරා වන චීටා මේ කණ්ඩායමට ඇතුලත්. ඒ වගේම ද ශේඩ්, ග්‍රන්ඩි, සැපායර් වගේ අයත් ඇතුලත් වෙනවා. එයාලගේ ප්‍රධාන අරමුණ උනේ එයාලට වැඩ ලේක්ස්ට ඕන උනේ ජස්ටිස් ලීග් එක විනාශ කරන්න. නමුත් ලෙක්ස් ගහපු සැලැස්ම අනූව නම් වැඩේ සාර්ථක උනේ නැහැ. නමුත් දෙපිලටම යම් තරමක හානියක් උනා. බැට්මෑන්ට හානියක් වගේම මේ කණ්ඩායමේ කෙනෙක් ලීග් එකේ අත් අඩංගුවටත් පත් උනා. ඒ වගේම මේ කණ්ඩායමට තව කෙනෙක් ඇතුලත් උනා. ඒ තමයි ජෝකර්. අන්තිමේ ජෝකර් සමත් උනා බැට්මෑන්ව අල්ල ගන්න. එතනින් තමයි අද කොටස පටන් ගෙන අවසන් වෙන්නේ. අපි බලමු ලෙක්ස් සහ ජෝකර් දෙන්නා එකතු වෙලා ලීග් එක ඉවර කරන්න මොනවා කරාවිද කියල.
10 වෙනි කොටස.
මේ කොටස ආරම්භ වෙන්නේ තවත් ලීග් එකේ අයට මුහුණ පාන්න වෙන හතුරෙක්ට සම්බන්ධවයි. හැබැයි මේ වතාවේ මේ හතුරා සම්බන්ධ වෙන්නේ තෙමිස්කිරාව හරහා. ඒ කියන්නේ වොන්ඩර්වුමන් සම්බන්ධ කතාවක් තමයි මේ කොටස. එහෙනම් මම කතාව ඔබට භාර දෙන්නම් හෙට නැවත මුණ ගැහෙන්න බලාපොරොත්තුවෙන්. 11-12 කොටස වලින් නැවත මුණ ගැහෙමු. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,613 downloadsDownload JLS01E0910.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
7 comments
Rasindu Perera
Malitha Tishamal
link eka awl bn download wenne Doom patrol S01E06 eke sub eka
Chämàrá Sâmpáth
උපසිරැසියෙ තිබු දෝෂය නිරාකරණය කර ඇත.
Ishan Madusha
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසිය.... කරන කියන සියළුම කටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️❤️❤️
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.... කරන කියන සියළුම කටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Justice League [S01: E09 & E10] Sinhala Subtitles | හතුරු ලීගය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Season-1.jpg)


නියමයි...සබ් එකට තැන්ක්ස්...