Watch Trailer

Justice League [S01: E05 & E06] Sinhala Subtitles | මුහුදු ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමඟ]

5 වෙනි කොටස 4 වෙනි කොටසේදී මතකනේ ජෝන් ස්ටුවර්ට් අත් අඩංගුවට පත් උනා. මෑන් හන්ටර්ස්ලා ඇවිත් ඔහුව රැගෙන ගියා නඩු විබාගයක් සඳහා. හැබැයි ඔහුව රැගෙන යනකොට ඔහු කිසිම බාධාවක් නොකරම භාරවෙලා යන්න ගිය. ඒ වගේම ලීග් එකේ කාටවත් ඒ ගැන කිසිම දෙයක් පැවසුවෙත් නැහැ.ඉතින් ලීග් එකට මේක ලොකු ගැටළුවක් ඔවුන් යනවා මේකේ අග…

5 වෙනි කොටස 

4 වෙනි කොටසේදී මතකනේ ජෝන් ස්ටුවර්ට් අත් අඩංගුවට පත් උනා. මෑන් හන්ටර්ස්ලා ඇවිත් ඔහුව රැගෙන ගියා නඩු විබාගයක් සඳහා. හැබැයි ඔහුව රැගෙන යනකොට ඔහු කිසිම බාධාවක් නොකරම භාරවෙලා යන්න ගිය. ඒ වගේම ලීග් එකේ කාටවත් ඒ ගැන කිසිම දෙයක් පැවසුවෙත් නැහැ.ඉතින් ලීග් එකට මේක ලොකු ගැටළුවක් ඔවුන් යනවා මේකේ අගක් මුලක් හොයාගන්න. ග්‍රහලෝකයක් විනාශ කිරීම සම්බන්ධයෙන් ජෝන් ස්ටුවර්ට් වැරදිකරු කරවලා. ඉතින් මේ වෙනුවෙන් ලීග් එක ගන්න ක්‍රියාමාර්ග මොනවද කියල මේ කොටසේදී බලාගන්න පුළුවන් වේවි.

6 වෙනි කොටස 

ලගදි ආව අක්වාමැන් චිත්‍රපටය බලන්න ඇතිනේ? ඔව් මේ කොටස හරහා තමයි ඇක්වාමෑන් චරිතය මේ කතා මාලාවට හඳුන්වා දෙන්නේ. ඇමෙරිකානු සබ්මැරින් එකකට් ප්‍රහාරයක් එල්ල වෙලා. ඉතින් ඒ ගැන බලන්න ලීග් එකේ සුපර්මෑන්, වොන්ඩර්වුමන් සහ ග්‍රීන් ලැන්ටර්න් මුහුද යටට යනවා. එහෙනම් එතනින් එහාට ඔයාලට බාරයි. මේ කතාවත් කොටස් දෙකකින් සමන්විතයි. හත් වෙනි සහ අටවෙනි කොටස් වලින් හෙටත් සුපුරුදු වෙලාවට මුණ ගැහෙමු. ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,563 downloadsDownload JLS01E0506.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,563 downloadsDownload Subtitles26 KB

5 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    Thank you bro

  3. @Chamindu_D@

    Asterix.The.Secret.Of.The.Magic.Potion.2018.720p.BluRay.x264-[YTS.AM]
    film ekata sub eka

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.