Watch Trailer

Justice League [S02 : E19 & E20] Sinhala Subtitles | සුපර්මෑන් මියයයි?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙවෙනි අදියරේ දහ නවය හා විස්ස කොටස් දෙකටත් අපි ඇවිල්ලා. තව කොටස් හයක් විතරයි තියෙන්නෙ මේ කතා සමය අවසන් වෙන්න. එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු. කලින් කොටස් දෙක වගේම මේ කොටස පටන් ගන්නෙ තවත් එක කණ්ඩායමකින්. මේ කණ්ඩායමේ සතුරා වෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි සුපර්මෑන්. ඔවුන් විනාශ කරන්න බලාපොරොත්තු වෙන…

ඔන්න දෙවෙනි අදියරේ දහ නවය හා විස්ස කොටස් දෙකටත් අපි ඇවිල්ලා. තව කොටස් හයක් විතරයි තියෙන්නෙ මේ කතා සමය අවසන් වෙන්න. එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු.

කලින් කොටස් දෙක වගේම මේ කොටස පටන් ගන්නෙ තවත් එක කණ්ඩායමකින්. මේ කණ්ඩායමේ සතුරා වෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි සුපර්මෑන්. ඔවුන් විනාශ කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඔහුවයි. ඒ වගේම ඔවුන් සාර්ථක වෙනවා. හෝව් මොකක්? ඔව් කිව්ව වගේම ඔවුන් වැඩේ දෙනවා සුපර්මෑන්ට. ලෝකයට සුපිරි මිනිසා අහිමි වෙනවා. ඔහුගේ අවමඟුලට ලොකේ හැම නායකයෙකම් සහභාගී වෙනවා. බැට් මෑන් නම් එන්නෙ නෑ හැබැයි. මොකද ඔහුට අනුව සුපර්මෑන් මිය ගියේ නැති හින්දා. ලීග් එක තම නායකයා නැති අඩුව දරාගන්න සෑහෙන්න මහන්සි වෙනවා. එතනින් එහාට මොකෝ වෙන්නේ? අරගෙනම බලන්නකෝ.

එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,124 downloadsDownload JLs2e19200452.zip82 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,124 downloadsDownload Subtitles82 KB

4 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Vihanga sathsara

    thankss machi sub ekata

  4. Anonymous

    ලිපියටත් උපසිරැසියත් බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.