අද මම අරගෙන ආවේ දාහත්වැනි හා දහ අට වැනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතාවට හැරෙමු. අද කොටස ආරම්භය දෙන්නෙ ශේඩ් විසින්. ඔහු හොරකමක් කරන අතරතුර එනවා ලීග් එකේ ස්ටුවර්ට් හා අඟහරුවා. හැබැයි දෙන්නගෙන් කොහොමහරි වැඩ දාල බේරෙන ශේඩ්ගෙ උදව්වට එනවා ජයිගැ…

අද මම අරගෙන ආවේ දාහත්වැනි හා දහ අට වැනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතාවට හැරෙමු.
අද කොටස ආරම්භය දෙන්නෙ ශේඩ් විසින්. ඔහු හොරකමක් කරන අතරතුර එනවා ලීග් එකේ ස්ටුවර්ට් හා අඟහරුවා. හැබැයි දෙන්නගෙන් කොහොමහරි වැඩ දාල බේරෙන ශේඩ්ගෙ උදව්වට එනවා ජයිගැන්ටා. උස මහත කියනවට වඩා යෝධ කාන්තාවක්. ඇය ඔහුව ගෙනියනවා ඈත පිටිසර කඳුකර ප්‍රදේශයක රහසිගත තැනකට. එතන ඉන්නවා තවත් කණ්ඩායමක්. මෙහෙය වන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ග්‍රොඩ් විසින්. කියන්න ඕනා නෑනේ මේ මොකාටද එන්න යන්නෙ කියලා. ජයිගැන්ටා, කිලර් ෆ්‍රොස්ට්, සිනෙස්ට්‍රෝ, පැරාසයිට් සහ ශේඩ් ඇතුළු සහ පසුව එක් කරගන්නා තවත් කෙනෙක් ඇතුළෙ මේ කණ්ඩායම තවත් එක ඉන්ජස්ටිස් ලීග් එකක් වෙයිද? අනික කවුද මේ උදවිය? මොකාටද එන්න යන්නේ? බලන්නකෝ එහෙනම්.
බාගෙන බලමු නේද? ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,672 downloadsDownload JLs2e17180450.zip80 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
5 comments
kavintha
Hashan M. Priyadarshana
Thank you bro sub ekata....
Jaya wewa!Ishan Madusha
ස්තූතියි
Vihanga sathsara
thankss machi sub ekata
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට ... බයිස්කෝප් සෙට් එකටම ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Justice League [S02 : E17 & E18] Sinhala Subtitles | ඇසට ඇස. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Season-2.jpg)



thanks!!!!!!