Watch Trailer

Justice League [S02 : E21 & E22] Sinhala Subtitles | ජෝකර් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ විසි එක් වැනි හා විසි දෙවැනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතා මාලාවට හැරෙමු. අද කොටස් දෙක සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ සුපුරුදු කෙනෙක්ට. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපි හැමෝම දන්න ජෝකර්ට. ඔහු මෙදාපාර කාල බෝම්බ වලින් වේගාස් විනාශ කරන්න…

අද මම අරගෙන ආවේ විසි එක් වැනි හා විසි දෙවැනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතා මාලාවට හැරෙමු.

අද කොටස් දෙක සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ සුපුරුදු කෙනෙක්ට. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපි හැමෝම දන්න ජෝකර්ට. ඔහු මෙදාපාර කාල බෝම්බ වලින් වේගාස් විනාශ කරන්න හදනවා. ඒක නවත්වන්න උත්සහ ගන්න පුළුවන් ලීග් එකට විතරමයි. වෙන කවුරුහරි උත්සහ කළොත් බෝම්බ ජෝකර් පුපුරෝනවා කලින්ම. මේ සියල්ල සජීවි වැඩසටහනක් විදියට විකාශය වෙනවා හැම නාලිකාවකම. ඒ වගේම ඒ බෝම්බ හොයාගන්න එක පරක්කු කරවන්න වෙනම කණ්ඩායමක් කැපවෙලා ඉන්නවා. ඔවුන් ලීග් එකට මේ වැඩේ ඉතාම අසීරු වැඩක් කරවනවා.

ඒ කණ්ඩායම කවුද? ජෝකර්ගේ වැඩේ කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියල ඉතින් බලලම තමා දැනගන්න වෙන්නෙ. එහෙනම් ගිහින් එන්නම්. ජය෴෴
 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,997 downloadsDownload JLs2e21220454.zip82 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,997 downloadsDownload Subtitles82 KB

4 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata...
    Jaya wewa!

  3. Vihanga sathsara

    thankss machi sub ekata

  4. Anonymous

    Dc නම් මුකුත් අතාරින්නෑ... බොහොම ස්තූතියි රොයිලි අයියේ අපි වෙනුවෙන් මේ කරන උදව්වට..❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.