Watch Trailer

Kaiju No. 8 [S01 : E04] Sinhala Subtitles | අත්භූත ආගන්තුකයා… [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S01 : E04] Sinhala Subtitles මුලින්ම සිදුවුණු ප්‍රමාදය ගැන සමාවෙන සේක්වා. විභාග වැඩ අස්සේ හිර වුණු නිසා මේකවත් නින්ජා කාමුයි එපි දෙකවත් කරගන්න බැරි වුණා. පුළුවන් ඉක්මනින් ඒ දෙකත් ගේන්න උත්සහ කරන්නම්. එහෙනම් මේ අරගෙන එන්නේ Kaiju No. 8 කතා මාලාවේ හතරවෙනි කතාංගයේ සිංහල උපසිරසිය. පසුගිය ක…

 

Kaiju No. 8 Sinhala Subtitles

මුලින්ම සිදුවුණු ප්‍රමාදය ගැන සමාවෙන සේක්වා. විභාග වැඩ අස්සේ හිර වුණු නිසා මේකවත් නින්ජා කාමුයි එපි දෙකවත් කරගන්න බැරි වුණා. පුළුවන් ඉක්මනින් ඒ දෙකත් ගේන්න උත්සහ කරන්නම්. එහෙනම් මේ අරගෙන එන්නේ Kaiju No. 8 කතා මාලාවේ හතරවෙනි කතාංගයේ සිංහල උපසිරසිය.

පසුගිය කොටසින්…

පරක්කු වෙලා තියෙන එකේ කලින් එපිය ගැන වැඩි දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ. කලින් එපියේ අපට බලාගන්න පුළුවන් වුණා ආරක්ෂක බලකායට බඳවාගැනීමේ පරීක්ෂණයේ දෙවෙනි අදිරය මොන තරම් අමාරු එකක්ද කියලා. ඒවගේම එතන ඉන්න වැඩකාරයෝ ගැනත් හොයාගන්න ලැබුණනේ. ඒ අතිදක්ෂයින් අතරෙනුත් අතිදක්ෂයා තමයි ෂිනොමියා කිකොරු කියන්නේ. ඉතිහාසයේ කාටවත් නැති තරම් මුදාහළ ශක්ති ප්‍රමාණයක් එයාට තියෙනවාත් අපි දැක්කනේ.

කෆ්කාටත් ඉතිහාසයේ කාටවත් නැති තරම් මුදාහළ ශක්ති ප්‍රමාණයක් තිබුණා තමයි. හැබැයි ඒ 0%ක්. කොහොමෙන් කොහොමෙන් හරි මොන දේ වුණත් උත්සහය අතාරින්නෙ නෑ කියලා එයා අධිෂ්ඨාන කරගන්නවත් එක්කම මේක 0.01%ට වැඩි වෙලා තමයි එපිය ඉවර වුණේ.

එහෙනම් පරීක්ෂණයේ ඉතුරු ටික මේ එපියෙන් බලාගන්නකෝ. ආයෙ සුපිරිම එපියක්. ඒවගේම මේ එපිසෝඩ් එකට මං ලිපියට දාපු මාතෘකාව එපිය අන්තිම වෙනකන් තේරුම් යන එකක් නෑ. එහෙනම් අද නිකුත්වෙන 5 වෙනි කතාංගයෙන් හමුවෙමු. පීස් ✌️.

Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,908 downloadsDownload Kaiju-No.-8-S01-E04-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

2,908 downloadsDownload Subtitles15 KB

4 comments

  1. Akila Dilhara

    Thanks for Sub , Brother...

  2. Sadun

    Tikak ikmanata denna balanna bro

  3. Dilshan buddika

    සුපිරි ❤️ good luck

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P