Kaiju No. 8 [S01 : E03] Sinhala Subtitles ඔන්න එහෙනම් මේ දවස්වල ඇනිමේ රසිකයෝ පිස්සුවෙන් වගේ බලන Kaiju No. 8 කතා මාලාවේ 3 වෙනි එපිසෝඩ් එකේ උපසිරසිත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් දෙක බැලුවා නම් දන්නවා ඇතිනේ මේක ආයෙ සුපිරි ඇනිමෙ එකක් කියලා. මේ කොටස නම් කරල තියෙන්නේ “Revenge Match” හෙවත් “පළිගැනීමේ තරඟය”…

Kaiju No. 8 Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ දවස්වල ඇනිමේ රසිකයෝ පිස්සුවෙන් වගේ බලන Kaiju No. 8 කතා මාලාවේ 3 වෙනි එපිසෝඩ් එකේ උපසිරසිත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් දෙක බැලුවා නම් දන්නවා ඇතිනේ මේක ආයෙ සුපිරි ඇනිමෙ එකක් කියලා.
මේ කොටස නම් කරල තියෙන්නේ “Revenge Match” හෙවත් “පළිගැනීමේ තරඟය” කියලා. ඉතින් මේකෙදී අපට බලාගන්න පුළුවන් කෆ්කා, ආරක්ෂක බලකායේ බඳවා ගැනීම් පරීක්ෂණයේ දෙවෙනි වටයට මුහුණ දෙන විදිය.
පසුගිය කොටසින්…
කලින් එපිසෝඩ් එක නම් හිනා කාලා මැරෙන්න පුළුවන් එපියක්. කයිජු කෙනෙක් බවට පරිවර්තනය වුණු කෆ්කා එයාට කරන්න පුළුවන් දේවල් හොයාගන්නවා. (ඒවගේම එයාගේ ඇඟේ පරපෝෂිතයෙකුත් ඉන්නවද මංදා?!) කොහොමහරි, එයාට කයිජු කෙනෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් බව ඉචිකවා දන්නවා, නමුත් එයාව අල්ලලා දෙනවා වෙනුවට, ඉචිකවා මෙයාට උදව් කරනවා.
ඉතින් කෆ්කාගේ කයිජු form එකේ බලය දකින්න ඇති නේ කයිජු කෙනෙක්ව එක පහරින් කෑලි කෑලි කරල දාපු විදියෙන්ම. ආරක්ෂක බලකාය විසින් මෙයාට කෝඩ්නේම් එකක් දෙනවා. ඒක තමයි Kaiju No. 8 හෙවත් “කයිජු අංක 8”. ඉතිහාසයේ පළමු වතාවට ආරක්ෂක බලකායට අහු නොවී බේරෙන පළවෙනි කයිජු තමයි කෆ්කා. ඉතින් කොමඩි, ඇක්ෂන් සහ serious moments ඔක්කොම සමබර කරගෙන කතාව ගැම්මට ඉදිරියට ගලාගෙන යනවා.
කට්ටියට මතක ඇතිනේ කෆ්කා, ආරක්ෂක බලකායට බඳවා ගැනීමේ පළමු වටයෙන් සමත් වෙලා දෙවෙනි වටයට මුහුණ දෙන්න එයාලගේ ටෝකියෝ මූලස්ථානයට ගියපු හැටි. ඉතින් ඒ කියන්නේ විභාගේ අතරතුර එයා එයාගේ කයිජු බලයන් පාවිචි කරන්න හැදුවොත්, නැත්නම් වැරදිලා කයිජු කෙනෙක් බවට හැරුණොත් එයා ඉවරෙටම ඉවරයි.
ආ, ඒවගේම අපට ෂිනොමියා කිකොරු කියලා කෙල්ලෙක්වත් අඳුන්වලා දුන්නනේ. පේන විදියට මෙයා කෆ්කගේ ප්‍රතිවාදියෙක් වගේ. ඉතින් එයා ගැන වැඩි විස්තර මේ එපිසෝඩ් එකෙන් හොයාගන්න පුළුවන් වෙයි. මෙච්චර කාලයක් පැරදිලා පැරදිලා කෆ්කා අන්තිමේදී දිනාවිද? බලලම හොයාගන්නකෝ එහෙනම්.
එහෙම නම් අපි 4 වෙනි කතාංගයේ උපසිරසියෙන් ලබන සතියේ හමුවෙමු. ගිහින් එන්නම්. පීස් ✌️.
Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,218 downloadsDownload Kaiju-No.-8-S01-E03-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Anime
- #Editor's Pick
- #Kaiju No. 8
- #Kaiju No. 8 [S01 : E03]
- #Kaiju No. 8 [S01 : E03] Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
akila madushan
Akila Dilhara
Thanks for Sub...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akash
Supiri wadak bro.puluwannm vinland saga eket sub denna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kaiju No. 8 [S01 : E03] Sinhala Subtitles | බඳවාගැනීමේ පරීක්ෂණය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/Kaiju-No.-8-Out.jpg)



thanks bro sub ekt , vinland saga anime ekatath sinhala sub genna puluwanda