Kaiju No. 8 [S01 : E05] Sinhala Subtitles කොහොමහරි ඔන්න මේ සතියේ එපිය නිකුත් වෙන්න කලින් සබ් එක අරගෙන එන්න පුළුවන් වුණා. මේ ටිකේ එකදිගටම වැඩ නිසා තමයි උපසිරසි ගේන්න පරක්කු වෙන්නේ. සමාවෙන්න ඕනා. කොහොම නමුත් හෙටයි අනිද්දයි පොඩි විවේකයක් තියෙන නිසා මේ සතියේ එපිසෝඩ් එක ඉක්මනින්ම ගේන්න පුළුවන් වෙයි. එහ…

Kaiju No. 8 Sinhala Subtitles
කොහොමහරි ඔන්න මේ සතියේ එපිය නිකුත් වෙන්න කලින් සබ් එක අරගෙන එන්න පුළුවන් වුණා. මේ ටිකේ එකදිගටම වැඩ නිසා තමයි උපසිරසි ගේන්න පරක්කු වෙන්නේ. සමාවෙන්න ඕනා. කොහොම නමුත් හෙටයි අනිද්දයි පොඩි විවේකයක් තියෙන නිසා මේ සතියේ එපිසෝඩ් එක ඉක්මනින්ම ගේන්න පුළුවන් වෙයි. එහෙනම් අපි කලින් එපිසෝඩ් එක ගැන බලමුකෝ.
පසුගිය කොටසින්…
මං කලින් ලිපියේ කිව්වනේ 04 වෙනි එපිසෝඩ් එක සුපිරියක් කියලා. සටන අතරේ මැරුණු කයිජුලාට අබිරහස් විදියකින් ආපහු පණ එනවා. කිකොරු මේක බලාපොරොත්තු වුණේ නැති නිසා එයා මරණය අබියස ඉන්න වෙලේ කෆ්කා ඇවිත් කයිජු බවට හැරිලා එයාව බේරගන්නවා. ඒ සීන් එක නම් ආයේ . Production I.G. සුපිරියටම සීරිස් එක animate කරගෙන යනවා.
ඉතින් මේ අස්සේ ෂිනොමියාගේ අතීතයත් මොන වගේද කියලා අපට දකින්න ලැබෙනවා. එයාගේ තාත්තා ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක නිසා පොඩි කාලේ ඉඳන්ම එයාට උගන්නන්නේ අනිත් අයට වඩා දක්ෂ වෙන්න සහ සර්වසම්පූර්ණ වෙන්න කියලයි. එයා අහංකාර චරිතයක් වගේ පෙනුනට එයා කෆ්කාගේ රහසත් ආරක්ෂිතව තබාගන්න එකඟ වෙනවා. ඉතින් මෙයා ටිකෙන් ටික viewers ලගේ හිත දිනාගන්න ජාතියේ sympathetic character එකක් වෙන බවට පෙරනිමිති තියෙනවා.
ඒවගේම එපිසෝඩ් එක අවසානයේ අර “අත්භූත ආගන්තුකයා” ගැනත් කියන්න ඕනේ. මිනිස්සු තරම් හෝ ඊටත් වඩා බුද්ධිමත් කයිජු කෙනෙක්. ඒවගේම පේන විදියට කෆ්කාට කයිජු කෙනෙක් බවට හැරෙන්න බලය ලැබෙද්දී කයිජු කෙනෙකුටත් මිනිහෙක් බවට හැරෙන්න බලය ලැබිලා වගේ. වැඩේ කියන්නේ, මෙයත් වැඩ කරන්නේ කෆ්කා වැඩ කරපු cleaning company එකේ කට්ටියත් එක්කමයි. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද බලමුකෝ.
එහෙනම් මේ එපිය බලන්නකෝ. මේ සතියේ එපිසෝඩ් එක තව පැයකින් විතර නිකුත් වේවි. හෙට උදේ විතර වෙද්දී සබ් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒකෙන් හමුවෙමු! පීස් ✌️.
ප. ලි. :- නින්ජා කාමුයි අවසන් එපි දෙකත් හැකි ඉක්මනින් ගේනවා.
Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,155 downloadsDownload Kaiju-No.-8-S01-E05-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Anime
- #Editor's Pick
- #Kaiju No. 8
- #Kaiju No. 8 [S01 : E05]
- #Kaiju No. 8 [S01 : E05] Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Geun dae
Akila Dilhara
Thanks for Sub Brother...
KALANA
Thank You.
Dilshan buddika
සුපිරි ❤️❤️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Geun Dae
Sub දෙන්නෙ නැද්දෝ.. Episode 7 ත් release උනා. 6 යි 7 යි දෙකම එකට දෙයි කියල බලන් ඉදියෙ. ඒත් තාමත් නෑනේ. දන්නව පෞද්ගලික හේතු ඇති කියල .. ඒත් එහෙම හේතු එනවනම් series එකකට ongoing සබ් දෙන්න ගන්න එපා. ඔක්කොම episode release උනාම සේරටම සබ් කරල දෙන එක ඊටවඩා ගොඩක් හොදයි..සිරාවටම බලන් ඉන්නව කියන එකත් ලේසි නෑ. පැයෙන් පැයට සබ් වැටෙනවද බලන් ඉන්න එක... It's a pain
Dhovindu
Sub nedda.
PleaseNipun
Episode 7. 8 sub nadda bro please sub denno
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kaiju No. 8 [S01 : E05] Sinhala Subtitles | බඳවාගැනීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/Kaiju-No.-8-Out.jpg)



Thank you so much Brother.සබ් එක දෙනකන්මයි ඉදියේ ^_^