Kankhajura S04 Sinhala Subtitles ආයුබෝවන්. අද සිව්වෙනි කොටස. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අවසානය සිදු වෙන්නෙ දෙපිරිසම පොලිස් කූඩුවේ නැවතිලා. අශූ. ශාදූල් මෙන්ම දේශ්මුක් පුත්‍රයාද කූඩුවේ රැයක් ගත කරනවා. අශූ ටිකෙන් ටික සිය සහෝදරයාව දිනා ගනිමින් සිටින බව පේනවා. ඔහු පිළිබඳ විශ්වාසය තහවුරු කර ගනිමින් සිට…

ආයුබෝවන්. අද සිව්වෙනි කොටස.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අවසානය සිදු වෙන්නෙ දෙපිරිසම පොලිස් කූඩුවේ නැවතිලා. අශූ. ශාදූල් මෙන්ම දේශ්මුක් පුත්‍රයාද කූඩුවේ රැයක් ගත කරනවා. අශූ ටිකෙන් ටික සිය සහෝදරයාව දිනා ගනිමින් සිටින බව පේනවා. ඔහු පිළිබඳ විශ්වාසය තහවුරු කර ගනිමින් සිටිනවා. මැක්ස්ගේ මිතුරන් දෙදෙනාට එය එතරම්ම සතුටුදායක කාරනාවක් නෙමෙයි. එමෙන්ම මිතුරන් අතරද පොඩි පොඩි අමනාප කම් දළු ලා වැඩෙන බව පෙනී යනවා.
මේ කොටස තීරණාත්මකයි. ශාස්ත්‍රී කොළණිය දිනා ගැනීමට මැක්ස්ට හැකි වේද? මැක්ස්ව දිනා ගැනීමට අශූට හැකි වේද?

එහෙනම් පස් වන කොටසින් හමු වෙමු
Kankhajura S04 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
462 downloadsDownload Kankhajura-S01E04.zip19 KB
ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
Kankhajura S04 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
2 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Bandula brother sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් මචං සබට