Watch Trailer

Kankhajura [S01 : E05] Sinhala Subtitles | අල්ලස [සිංහල උපසිරසි]

Kankhajura S04 Sinhala Subtitles ආයුබෝවන්. අද පස් වෙනි කොටස. මැක්ස්ගේ බිරිඳට සහ අශූට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වෙනවා. අශූ තුවාල ලැබුවත් නිශාට අනතුරක් නොමැතිව බේරා ගන්න ඔහු සමත් වෙනවා. දැන් අයියා මල්ලී අතර සම්බන්ධතාව එන්න එන්නම වැඩි වෙද්දී ශාදූල් මැක්ස් සමග ඇති වන අප්‍රසාදයත් ටිකෙන් ටික වැඩි වෙනවා.…

Kankhajura S04 Sinhala Subtitles

ආයුබෝවන්. අද පස් වෙනි කොටස.

මැක්ස්ගේ බිරිඳට සහ අශූට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වෙනවා. අශූ තුවාල ලැබුවත් නිශාට අනතුරක් නොමැතිව බේරා ගන්න ඔහු සමත් වෙනවා. දැන් අයියා මල්ලී අතර සම්බන්ධතාව එන්න එන්නම වැඩි වෙද්දී ශාදූල් මැක්ස් සමග ඇති වන අප්‍රසාදයත් ටිකෙන් ටික වැඩි වෙනවා. දේශ්මුක් අම්මයි, පුතායි  ඝාතනය වෙන්නෙ ඒ අතර. මැක්ස්ට තිබුන ලොකු බාධකයක් ඉවත් වෙද්දී, දේශ්මුක්ගෙ ලොකුම ගෝලයෙක් ඝාතන වලට අතටම අහු වෙනවා. මේ සැලැස්ම පිටුපස ඉන්නෙ කවුද?

මේ කොටසෙදි මැක්ස් තම ව්‍යාපෘතියට ඇති නීතිමය බාධක ඉවත් කර ගන්න උත්සාහ කරනවා. අල්ලස් මගින්වත් ඔහුට එය කර ගන්න හැකි වෙයිද? අශූ සිර ගෙදර සිටම පොලිස් ඔත්තුකරුවෙකු ලෙස වැඩ කරපු බව ඔබ දන්නව ඇති. ඔහු ලීනා නායික් නම් පොලිස් නිලධාරිණියක් සමග වැඩ කරනවා. සැක කරුවන්ගෙන් පාපොච්ඡාරණයන් ලබා ගැනීම පිණිස ඔවුන් ඉන්න කූඩුව අශූව යොමු කරන පුරුද්දක් තිබුනනේ. ඉතිං ලීනා සමග තිබෙන මේ සම්බන්ධතාව මැක්ස්ගේ ව්‍යාපාරයට  වාසියක්ද අවාසියක්ද?

එහෙනම් හය වන කොටසින් හමු වෙමු

Kankhajura S04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

443 downloadsDownload Kankhajura-S01E05.zip22 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

All BT1All BT1

Next BT1

 

Kankhajura S04 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

443 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබට

  2. Sahan Gayantha

    thanks a lot brother sub ekata