Watch Trailer

Kankhajura [S01 : E03] Sinhala Subtitles | එකඟතාවය [සිංහල උපසිරසි]

Kankhajura S04 Sinhala Subtitles ආයුබෝවන්. අද තෙවෙනි කොටස. දේශ්මුක්ලා සමග එකඟතාවයකට එන එක ලේසි පහසු කටයුත්තක් නොවන බවත් ඒ සඳහා ගෙවන්න වෙන මිලත් ගැන යම් අවබෝධයක් ඇති. මැක්ස් ඇතුළු පිරිස ඒ වෙනුවට පදිංචි කරුවන් දිනා ගැනීම සඳහා වෙනත් උපක්‍රම පාවිච්චි කරනවා. ඒත් අශූගෙන් ලැබෙන සහයෝගය ගැන ඔහුට තියෙන්නේ කු…

Kankhajura S04 Sinhala Subtitles

ආයුබෝවන්. අද තෙවෙනි කොටස.

දේශ්මුක්ලා සමග එකඟතාවයකට එන එක ලේසි පහසු කටයුත්තක් නොවන බවත් ඒ සඳහා ගෙවන්න වෙන මිලත් ගැන යම් අවබෝධයක් ඇති. මැක්ස් ඇතුළු පිරිස ඒ වෙනුවට පදිංචි කරුවන් දිනා ගැනීම සඳහා වෙනත් උපක්‍රම පාවිච්චි කරනවා. ඒත් අශූගෙන් ලැබෙන සහයෝගය ගැන ඔහුට තියෙන්නේ කුඩා බියක්.

අශූ සිය පරණ මිතුරා දැන් මිතුරිය සමග සම්බන්ධතාවය ගොඩ නගා ගන්නවා. ඒ සමගම මැක්ස්ගේ පවුල සමගත් ඔහුගෙ සම්බන්ධතාවය වැඩි දියුණු වෙනවා.

එහෙනම් තෙවන කොටසින් හමු වෙමු

Kankhajura S04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

544 downloadsDownload Kankhajura-S01E03.zip18 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

All BT1All BT1

Next BT1

 

Kankhajura S04 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

544 downloadsDownload Subtitles18 KB

2 comments

  1. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  2. Buddhika laKMal

    ස්තූථියි බන්දුල සහෝ සබට