Kankhajura S04 Sinhala Subtitles ආයුබෝවන්. අද හය වෙනි කොටස. මැක්ස් සහ අශූ බොහෝ දුරට ළං වීමේ කාරණාවල් රැසක් සිදු වෙමින් පවතිනවා. මැක්ස් ටිකෙන් ටික අශූව විශ්වාස කරන්න පටන් අරන්. ඒත් ඒ සහෝදර කම වෙනුවෙන්ද නැතහොත් තම වාසියටද කියන්න බෑ. ඒත් පොලිස් පරීක්ෂක ලීනාට අශූ ගැන තිබෙන විශ්වාසය මදින් මද අඩු වෙන බවක…

ආයුබෝවන්. අද හය වෙනි කොටස.
මැක්ස් සහ අශූ බොහෝ දුරට ළං වීමේ කාරණාවල් රැසක් සිදු වෙමින් පවතිනවා. මැක්ස් ටිකෙන් ටික අශූව විශ්වාස කරන්න පටන් අරන්. ඒත් ඒ සහෝදර කම වෙනුවෙන්ද නැතහොත් තම වාසියටද කියන්න බෑ. ඒත් පොලිස් පරීක්ෂක ලීනාට අශූ ගැන තිබෙන විශ්වාසය මදින් මද අඩු වෙන බවක් පේනවා. ඔහු තමන්‍ට වඩා මැක්ස් වෙනුවෙන් පෙනී සිටින බව ඇයට පෙනී යනවා. විනායක් සම්බන්ධ සිද්ධිය ඒකට උදාහරණයක්. ඒක ඇගේ රැකියාවටත් තර්ජනයක්. නමුත් අශූ සහ ලීනා අතර ඇති සම්බන්ධය ගැන පෙඩ්‍රෝට දැන ගන්න ලැබෙනවා. සැබැවින්ම අශූ පොලිස් ඔත්තුකරුවෙක්ද? ඔහු තම ව්‍යාපාර වලට තර්ජනයක්ද?
ඉතින් මේ කොටසෙදි පොඩි අතීතාවර්ජනයකට යනවා. අශූ එකල තම කන්ඩායමේ සාමාජිකයෙක්ද නැද්ද යන්න ගැන විවාදයක්.

එහෙනම් හත් වන කොටසින් හමු වෙමු
Kankhajura S04 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
444 downloadsDownload Kankhajura-S01E06.zip20 KB
ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
Kankhajura S01 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
2 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට