පසුගිය කොටසින් හෝප්ව සුව කරන්න බැහැ කියලා දැනගත්තට පස්සේ ක්ලවුස් එලයිජාව වගේම හෝප්වත් එක්කගෙන මිස්ටික් ෆෝල්ස් වලට යනවා. බැලුබැල්මට කතාව බලන කෙනෙක්ට නම් හිතෙන්න ඇති එයා කැරොලයින් ලග විසදුමක් ඇති කියලා හිතාගෙන යන්න ඇති කියලා. ඒත් එහෙම නෙවෙයි වුණේ. ඒ වෙද්දීත් ක්ලවුස් ලග සැලසුමක් තිබුනා.ඒ තමයි හෝප්ගේ ප…

පසුගිය කොටසින්
හෝප්ව සුව කරන්න බැහැ කියලා දැනගත්තට පස්සේ ක්ලවුස් එලයිජාව වගේම හෝප්වත් එක්කගෙන මිස්ටික් ෆෝල්ස් වලට යනවා. බැලුබැල්මට කතාව බලන කෙනෙක්ට නම් හිතෙන්න ඇති එයා කැරොලයින් ලග විසදුමක් ඇති කියලා හිතාගෙන යන්න ඇති කියලා. ඒත් එහෙම නෙවෙයි වුණේ. ඒ වෙද්දීත් ක්ලවුස් ලග සැලසුමක් තිබුනා.ඒ තමයි හෝප්ගේ පලවෙනි පුරහදට මුහුණ දෙන වෙලාවට එයා වෘකයෙක් වුනාට පස්සේ එයාගේ ඇග ඇතුලේ තියෙන හොලොව් මායා බලය කැරොලයින්ගේ දුවලා දෙන්නා (රිත්‍යානුකූලව ළමයි දෙන්නා නම් කැරොලයින්ගේ නෙවෙයි. උත්පාත්තිය දුන්නා විතරයි. TVD බලපු අය දන්නවා ඇති ජෝසි වගේම ලීසි කියන්නේ ඉසබෙල්ගෙයි අලාරික්ගෙයි ළමයි දෙන්නා) ලවා එලියට අරගෙන ක්ලවුස්ගේ ඇග ඇතුලට දාගෙන මැරිලා යන්නයි එයාගේ සැලසුම වුණේ. ක්ලවුස් මැරිලා යන බව දැනන් හිටියෙ කැරොලයින් වගේම අලාරික් විතරයි. ක්ලවුස් හෝප්ට කිව්වේ පස්සේ බලය අයින් කරලා දානවා කියලා. එයා එලයිජාට මේ ගැන මුකුත් කිව්වේ නැහැ. ඒත් පස්සේ කැරොලයින් එයාට කියලා ඒ වෙනුවට එලයිජා ඉදිරිපත් වෙන්න ඇවිත් මේ දෙන්නා අතර ලොකු සටනකුත් ඇති වුණා.
ක්ලවුස් මේ සැලසුම් හැමදේම කතා කරගන්න අතරේ හෝප් කාලය ගත කලේ එලයිජා එක්ක. එක වේලාවකදී හෝප් තමන්ගේ මායා බලය පාවිච්චි කරලා ඉවර වෙද්දී එයාට කලන්තයක් අල්ලලා ශරීරය එතනම තියෙද්දී එයාගේ මනෝ කයද වෙනින් ලෝකයකට ගියා. මේ ලෝකයට කියන්නේ “The Bright World” කියලා. මේ වෙද්දී ඔය ලෝකේ තමයි වැම්පයර් ඩයරීස් එකේ වගේම ඔරිජිනල්ස් එකේ මැරුණු චරිත බොහොමයක් ඉන්නේ. මේක ඇත්තටම සැනසීම තියෙන මරණයෙන් මතු ආත්මයේදී රැගෙන යන වෙනත් මානයාක්. හරියට අපි කියන්න පුරුදු වෙලා ඉන්නේ අපි මැරුණට පස්සේ අපායෙ යනවා කියලා. අන්න ඒ වගේ තමයි මේ “The Bright World” කියන්නෙත්. මෙහෙදී හෝප්ට හෙයිලිව එහෙමත් මුණගැහෙනවා. ඒ විතරක් නෙවෙයි ඔරිජිනල්ස් කතාමාලාවේ මැරුණු චරිත ගණනාවක් මෙහෙ ඉන්නවා. කලින් කොටසක ජෝෂ් මැරුණම ගියෙත් ඔය කියන තැනටමයි. හෙයිලි මේ ලෝකයේ සැනසීමෙන් හා සතුටින් ඉන්නවා බව කියලා එයා හෝප්ට බල කරනවා ඒ ලෝකෙන් යන්න කියලා. ඒත් හෝප් නම් කැමති වුනේම නැහැ එයාගේ අම්මව දාලා යන්න. මොකද එයා හිටියෙම එයා නිසා හැමදේම සිද්දවුණා කියන වරදකරිත්වය මත. කොහොම කොහොමින් හරි ඒ දේවල් වලටත් සමාව දීලා හෝප්ව එහෙන් යවනවා. ඒ කිව්වේ නිව් ඔර්ලින්ස්වල ඉන්න හෝප්ට සිහිය ආවා.
එලයිජා ක්ලවුස්ගේ වැඩේට බාධා කරන නිසා එයාව වෙනම තැනක හිර කරලා තිබුණේ. ඒ නිසාම ක්ලවුස් ක්ෂණිකවම හෝප්ට වෘකයෙක් වෙන්න ඉඩ හැරලා හොලොව්ගේ බලය එයාගේ ඇග ඇතුලට අරගත්තා. ඒ වෙද්දී එලයිජා එතනට ආවත් ක්ලවුස් ලග තිබුණු වයිට් ඕක් එකෙන් එයාටම ඇනගත්තා. මේ කිසිම දෙයක් දකින්න එතන එලයිජා හැරුනම වෙන කිසිම කෙනෙක් හිටියෙත් නැහැ.
අද අවසන් කොටසින්
තමන්ගේ දියණියට හොද දේ කරන්න ඕන නිසා ක්ලවුස් වයිට් ඕක් එකෙන් ඇනගත්තට පස්සෙ එයාට මොනවයින් මොනවා වෙන්න ඇතිද? ක්ලවුස්ගේ තීරණේ මොකක් උනත් මේ දේවල් එයාගේ සහෝදර සහෝදරියන් කොහොම බාර ගනීවිද?
පසු සටහන
2009 වසරේ CW නාලිකාවෙන් විකාශය වීම ආරම්භ වුණු The Vampire Diaries කතාමාලාවෙන් පසුකාලිනව, එනම් 2013 වසරේදී ආරම්භ වූ The Originals නම් මයිකල්සන් පවුල වටා ගෙතුණු කතාවක අවසානය තමයි අද මේ සනිටුහන් කරන්නේ. සම්පුර්ණ කතාසමයන් පහක්, එනම් කොටස් 91ක්ම නොකඩවා ඔයාලට බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය හරහා ලැබුණා. ඒකෙනුත් තෙවැනි කතාසමයේ ඉදන් උපසිරසි ගැන්වුණේ මගෙ අතින්. ඒවගේම මුල් කතාසමයන් දෙක නිමවුණු සිරාජ් ප්‍රියන්ත, අසිරි ප්‍රියන්ත (මහා ගොඩක් නැහැ එකම එකයි :v), ෂෙනාල් සිල්වා වගේම දෙවැනි කතාසමයේ අවසන් දෙවැනි කතාසමයේ අවසන් කොටස් හතර නිම කල අනුරුද්ධ (ලියෝ) කියන සහෝදරවරුන්ව අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන. මොකද මේ ලැබෙන ස්තුතියක් ඒ අයටත් ලැබෙන්න ඕන.
ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕන මේකට සබ් දීපු එක ගැන පුදුමාකාර කලකිරීමක් තියෙන්නේ. මොකද කියනවනම් දනිපනි ගාලා ආපු දවසෙම සබ් එක පැය ගානකින් කරලා දීපු දවස් වලටත් ආසාවට කමෙන්ට් 20ක්වත් වැටුනේ නැහැ. කොටින්ම සමහර අය උඩ තියෙන රේට් සිස්ටම් එකත් විහිළුවට අරගෙන සෑහෙන පහල මට්ටම්වල අගයන් පවා රේට් කරලා තිබුනා. හරියට නිකන් ගූගල් ට්‍රාන්ස්ලේට් කරපු එකකට උඩින් පල්ලෙන් අටවලා දුන්නා වගෙ. එහෙම නැත්තම් සබ් අරන් බලන විශේෂ ඉංග්‍රීසි දැනුමක් තියෙන සුදු මහත්තුරුන්ට මේ සබ් දිරවන්නේ නැතුව ඇති. මොන තරහක් පිරිමහන්න හදනවද කියලා නම් මම දන්නේ නැහැ ඒත් මේක දැන් එන්න එන්නම අනික් උපසිරසිකරුවන්ටත් වෙන දෙයක්. දැන් සමහර අය කියයි “අපො මූ අන්තිම කොටස දීලා නාහෙන් අඩනවා”, “බලෙන් කමෙන්ට් ඉල්ලනවා කියලා” අපො නැහැ. එහෙම මට නම් බලෙන් කිසිම දෙයක් ඕනත් නැහැ. ඒත් මම කියන්නේ ඒ විදිහේ කැත වැඩ කිසිම කෙනෙක්ට කරන්න එපා කියලා. රේට් සිස්ටම් එක තියෙන්නේ සබ් කරපු කෙනාගේ ගුණාත්මක භාවය අනුව දාන්න මිසක් ආසාවට වැඩ කරනවද කියලා බලන්නවත්, තරහ පිරිමහන්නවත් නෙවෙයි. ඔය දෙකම බලාපොරොත්තුවෙන් මේකට එනවනම් සබ් එක විතරක් අරන් යන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ.
සමගර අය දන්නවා ඇති, තවත් සමහර අය නොදන්නවත් ඇති. ඔරිජිනල්ස් ඉවර වෙන්නේ අලුත් පරම්පරාවක ආරම්භයක් එක්කයි. ඒ කියන්නේ හෝප් වගේම විශේෂ හැකියාවන් තියෙන මිස්ටික් ෆෝල්ස්වල තියෙන සැල්වටෝර් පාසලේ ළමයින්ගේ කතාවක ආරම්භයක් හැටියට “Legacies” නම් කතාමාලාවක් ඔක්තෝම්බර් මාසයෙ 26’වැනිදා එළිදැක්වීමත් සමගමයි. ඒකෙ පූර්ව ප්‍රචාරක පටය බැලුවම නම් මට සැහීමට පත්වෙන්න පුලුවන් තරම් දෙයක් ඒකෙ තිබුණේ නැහැ. ඒවගේම මේ කතාමාලාවට ලැබුණු කුඩම්මාගේ සැලකිලි එක්ක නම් කොහොමටවත් මගෙ නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ ලෙගසීස් එකට උපසිරැසි කරන්න. බලාපොරොත්තු තියාගන්නත් එපා. මොකද තේරුමක් නැති දේවල් කරන එකේ සීමාවක් තියෙන්නත් එපැයි. වෙනින් කවුරුහරි උපසිරසිකරුවෙක් ඉදිරිපත් වුනොත් ඒ කෙනා ලබා දෙයි.
මෙතෙක් කල් ඔරිජිනල්ස් කතාමාලාව හා සම්බන්ධ වෙලා සිටිය හැම කෙනෙක්ටම හුගාක් ස්තුතියි. ගිහින් එන්නම්. ඔක්තෝම්බර් මාසයෙ 11’වැනිදා ආරම්භ වන සුපර්නැචුරල් 14’වැනි කතාසමය තුලින් නැවත මුණගැහෙමු. ජය!!
——
අද කතාවේ නම “When the Saints Go Marching In”
අධ්‍යක්ෂණය: Lance Anderson
ලිව්වේ: Julie Plec & Jeffrey Lieber
විකාශනය වුනේ: 2018 අගෝස්තු 01
CW නාලිකාවෙන් මකාදැමු විනාඩි දෙකක කොටසටද සිංහල උපසිරැසි ගන්වා ඇති අතර. එම කොටස දැන් ඔබට මෙතැනින් නැරඹිය හැක.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
5,606 downloadsDownload The-Originals-S05E13-Season-Finale.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
98 comments
yohanpasi
Tharindu121
Thns
Tharindu121
mach mechchr kl sub ek dunnt thns
Mama hithanawa ub oya prashna tika amathaka karala legacies ekth sub ek dei kyl .
Methanat avilla comment ekk dala giye nathi unata sub ekth bln kot ubt pin didi blnne.anik api ube sub eka enkn bln indl dpu gmn download krl blnn e episode eka blnn thyn asawat eka nisa godak ayat methan comment ekk dnn bri wenawa.kohama unath uba karana wed walat sub pathanwa good luckTharindu121
mach mechchr kl sub ek dunnt thns
Mama hithanawa ub oya prashna tika amathaka karala legacies ekth sub ek dei kyl .
Methanat avilla comment ekk dala giye nathi unata sub ekth bln kot ubt pin didi blnne.anik api ube sub eka enkn bln indl dpu gmn download krl blnn e episode eka blnn aswa wedi hindaNilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයChamika RC
sub ekata thanks
Madu
thnx mcho sabata,,,ane “Legacies” ekta nm sub diyan.....plzzzz apiwa amaruwe danna epa tvd eke sub ne wage mchooo,plzzzz td eketh sub diyannnnnnnnnn
Tharu11
Thanks.
DilanDilshan
thankz saho sub ekata..idala hitala coments dammata hamadama kathawa baluwa.thankz sub ekata.e wagema digtama legacies,supernatural ewata sub dei kiyala balaporoththu wenawa.wiseshayen supernatural ekataa..jaya wewa ehenam.thankz saho..
dsdkavishka
Thenks aiya, meka hugak hodata oya digatama sub dunna, jayawewa
Minura
machan mm tv series walin wadiyenm kmthi kthwa… meka iwrai kiwwm..pattama awl...
e kohoma unatha ubata thanks..bn .. uba dnnwne..poddk sub ek parakku wnoth tak gala ubata msg ekk dala ahanwa… uba puluwn widiht hodtm kala bn … ayeee parak kiynwa..thanks machn...Achi
Thanks bokka
madawaththa
Sub ekata tnx broh.... “Legacies” ekatath sub eka denna bro... plz...
dil_shan
තෑන්ක්ස් බං සබ් එකට. මේ සීරිස් එක බලන්ඩ ගත්තේ බයිස්කෝප් එක නිසාමයි. මුල ඉදලම සබ් එක්ක බලපු සුපිරිම කතාවක්. මුල ඉදලම සබ් කරපු හැමෝටම ස්තුතියි. ආයේත් මේ වගේ සුපිරි සීරීස් එකකට සබ් කරපන් මචන්. අපි බලං ඉන්නවා මේ වගේ සුපිරි කතාවක් ආයෙත් සබ් එක්ක බලන්ඩ. තෑන්ක්ස් බං
nadupa
Aniwa bn
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉක්මනටම සබ් එක දීලා...සුපිරි කතාවක්....
එකත් ඉවරයි..Ostin_Gunathilaka
Thnx mcn subs walata. patta asawen baluwe. patta dukai. thnx koma hari
T-Originals
shop ekak thyenawa machan mata. nama The Originals DVD House. hithahan kochchara pissuwakda kiyala. uba naththan ada wena namak thyenna thibba shop ekata. kathawa baluwe uba sub deepu nisa. me kathawata wada kathawak ayeth kawadawath hambena ekak na mata nam. always and forever. thanx mchn sub walata
Hashan viranga
thanks bn
ishanka samith
thanks bro
ishanka samith
thanks machan
ishanka samith
elzz saho
Chämàrá Sâmpáth
CW නාලිකාවෙන් මකාදැමු විනාඩි දෙකක කොටසටද සිංහල උපසිරැසි ගන්වා ඇති අතර. එම කොටස දැන් ඔබට ඉහත ලිපියෙ සදහන් කර ඇති ස්ථානයෙන් නැරඹිය හැක.
suranuwan
thanks ban...
MC
ස්තුතියි සහෝ
Rvmendis85
Sub ekaka thanks. ..
Ishan
Thankx මව්හන් මෙච්චර කාලයක් දුන්න හැම සබ් එකටම....
tharindu gunarathna
thanks bro
Recon
සබ් එකට තැන්ක්ස්…
Next Season එකක් නෑ කියලා දැනෙනකොට අවුල් :(nadupa
Thank you bn
madusanka
Thanks bro...**!
ddjdruwan10
Thankx මව්හන් මෙච්චර කාලයක් දුන්න හැම සබ් එකටම
DhanuEx
Thanku so much bro.... <3
hansaka gihan
thankz මචන් මෙච්චර කල් දීපු සබ් වලට
mechchara kal originals ekata sab dunnata pln , camara malli
Danuwa001
Thanks sub ekata...
Dilshan94
originals balnna patan gtte mona hethuwk kiylda dnne na eth release wecha kale idnma baluwa..mulin kattiya set wela bluwa passe wdk nakiyla atharala dmma..mta nm mn balpu supirima tv series eka meka..ubta pattma thanks gdk amruwen banum ahgena sub eka krta..aththtama godk asawenma balpu tv series eka e uba hnda thanai..4 weni season ake idn sub denne na kiuwma sirwtma aprde kiyla hithuna eth antimta gema kohma hri iwra krlma dmma..thank you brother ubta again.. ♥♥
WDL සඳරුවන් ....
මෙච්චර කාලයක් තිස්සේ originals series එකට sub එක දුන්නට ගොඩක් ස්තූතියි සහෝ..... Series එක බැලුවට ඒක අපිට තේරෙන්න... ඔයාල ගත්ත උත්සාහය ගොඩක් අගය කරනවා.... Thnkzz...
Barfi
mechchara kal sub dunnata thanks saho...
Marian Avanthi Gunathilake
Thank you originals sub okkotama.
Shadow125
tnx :)
Nuwan_Hero
thanks bn sub ekata deyak kiyanna ona anith ayatanam kohomada danna eth matanam balapu supirima tv series eka meka bn thanks
Stranger
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
neha0722
The original series eka iwara wenakam sub hadapu hamotama godak istuti..
yasiru98
thnks bn.nice work..
Sahan Sulakkhana
supriyi saho
Bhathiya gamage
thanks
sachintha
Thanks For Sub...
danumadu
adooo ela bn sub ekta
Advertisement
![The Originals [S05 : E13] Sinhala Subtitles | තම පවුල වෙනුවෙන් සියලු දේ කැප කරමින් අවසන් ගමන් යයි.. . [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/The-Originals-s2-1.jpg)


Thanks machan ikmanatama sub eka dunnata... ❤️