Watch Trailer

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E05/06] Sinhala Subtitles | ඇගේ නොඇසූ කතාව… [සිංහල උපසිරැසි සමඟ]

කරෙන්ජිත් කෞර්ගේ ජීවිත කතාවෙ 5වෙනි සහ 6 වෙනි කතාවන් දෙකයි මේ ගෙනාවෙ. අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි කතා වෙනවා තමන්ගෙ දරුව ඉපදුනාම දාන්නෙ මොන නමද කියල. බබාගෙ අම්ම සුනිල් ගවස්කාර්ගෙ රසිකයෙක්, එයාට ඕනෙ බබාට සනී කියල දාන්න. ඒත් බබාගෙ තාත්තට ඕනෙ ගෝගු කියල දාන්න. ඒත් බබා හම්බ උනාම ජ්‍යොතිෂවේදියා කියන්නෙ ‘ක…

කරෙන්ජිත් කෞර්ගේ ජීවිත කතාවෙ 5වෙනි සහ 6 වෙනි කතාවන් දෙකයි මේ ගෙනාවෙ. අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි කතා වෙනවා තමන්ගෙ දරුව ඉපදුනාම දාන්නෙ මොන නමද කියල. බබාගෙ අම්ම සුනිල් ගවස්කාර්ගෙ රසිකයෙක්, එයාට ඕනෙ බබාට සනී කියල දාන්න. ඒත් බබාගෙ තාත්තට ඕනෙ ගෝගු කියල දාන්න. ඒත් බබා හම්බ උනාම ජ්‍යොතිෂවේදියා කියන්නෙ ‘ක’ අකුරෙන් පටන් ගන්න නමක් දාන්න කියල. ඒ නිසා ඒ බබාගෙ නම කරන්ජිත් වෙනවා. ඒත් ඒ බබා ලොකු වෙලා තෝර ගන්න වෘත්තිය ට කොහොමවත් ඒ නම ගැලපෙන්නෙ නැහැ. ඉතින් එයාට නම වෙනස් කරන්න වෙනවා. ඒ වෙලාවෙ තමන්ගෙ සහෝදරයගෙන් ආපු කෝල් එකක් නිසා සනී කියන නම තෝර ගන්නවා. කරෙන්ජිත් කෞර්, සනී ලියෝනි වෙන්නෙ එහෙමයි..

මේ කොටස් දෙකේදි කරෙන්ජිත්ගෙ තාත්තට අලුත් රස්සාවක් හම්බ වෙනවා. ඒ වගේම කරෙන්ජිත්ගෙ ගෙදර හිටපු බෝඩිංකාරිටත් යන්න වෙනවා. කරෙන්ජිත්ගෙ රස්සාව දැන් අත්‍යවශ්‍ය නොවුනත් එයා දිගටම ඒ රස්සාව කරනවා. ඒත් ගෙදර අය කවුරුවත් දන්නෙ නැහැ එයා මොකද කරන්නෙ කියල. කරෙන්ජිත්ගෙ පින්තූර තියෙන සඟරා හැම තැනම. ඒත් තවම ගෙදර කාටවත් ඒ ගැන අහු උනේ නැහැ. බලමු කොච්චර කල් කරෙන්ජිත්ට මේ රහස හංගං ඉන්න පුලුවන් වෙයිද කියල. ඊලග කොටසින් හමු වෙමු!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

2,410 downloadsDownload Karenjit.Kaur_.S01.E05-E06.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,410 downloadsDownload Subtitles21 KB

9 comments

  1. rangika Kariyawasam

    බෝම ස්තුතීයි .ජයවෙිවා

  2. Soori

    මුතු ඔබටත් බොහෝම ස්තුතියි උපසිරැසියට....
    ජය...!!!

  3. harshani11112

    ස්තුති අමා....

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Hashan M. Priyadarshana

    Thanks sis sub ekata

  7. damith_janaranjana

    Thanks for sub

  8. yohan

    meka weda ne plesehelp

  9. Mano

    Godak sthuthi..Jaya wewa!