කරෙන්ජිත් කෞර්ගේ ජීවිත කතාවෙ 7වෙනි සහ 8 වෙනි කතාවන් දෙකයි මේ ගෙනාවෙ. කරෙන්ජිත් අම්මයි තාත්තයි රිකියි එක්ක චිත්‍රපටියක් බලන්න යනවා. ඒ චිත්‍රපටියෙ එක දර්ශනයක රගපාන නලුවා සනීගෙ පින්තූර තියෙන සගරාවක් අරන් ඉන්නවා. ඒත් කරෙන්ජිත්ගෙ අම්මටවත් තාත්තටවත් ඒ පින්තූරෙ ඉන්නෙ කවුද කියල මීටර් වෙන්නෙ නැහැ… ඒ අතරෙ ගෙ…

කරෙන්ජිත් කෞර්ගේ ජීවිත කතාවෙ 7වෙනි සහ 8 වෙනි කතාවන් දෙකයි මේ ගෙනාවෙ. කරෙන්ජිත් අම්මයි තාත්තයි රිකියි එක්ක චිත්‍රපටියක් බලන්න යනවා. ඒ චිත්‍රපටියෙ එක දර්ශනයක රගපාන නලුවා සනීගෙ පින්තූර තියෙන සගරාවක් අරන් ඉන්නවා. ඒත් කරෙන්ජිත්ගෙ අම්මටවත් තාත්තටවත් ඒ පින්තූරෙ ඉන්නෙ කවුද කියල මීටර් වෙන්නෙ නැහැ…
ඒ අතරෙ ගෙොඳම යාලුවා කසාද බඳින්නයි යන්නෙ. පොඩි කාලෙ වෙච්චි පොරොන්දුවක් නිසා කරෙන්ජිත් තමයි දෙවෙනි මනමාලිට ඉන්නෙ. ඒත් සඟරාවෙ සීන් එකක් නිසා කරෙන්ජිත්ගෙ හොඳම යාලුවත් නැති වෙනවා. මේ නිසාම කරෙන්ජිත් තීරනය කරනවා ගෙදරට ඇත්ත කියන්න. මේ කොටස ඒ ගැන.!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,362 downloadsDownload Karenjit.Kaur_.S01.E07-E08.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
9 comments
rangika Kariyawasam
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
තවත් අලුත් කතා මාලාවකින් හම්බවෙමු...Soori
වෙඩි වගේ දෙනවට බෝම ස්තුතියි මුතු....!!!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chithrakumari
Man godak TV series oyalagen sub aran balala thiyanawa thanks roili aiya me series eke sub Karan a daharatath
Hashan M. Priyadarshana
Thank you sis sub ekata
damith_janaranjana
Thanks sub
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බෝම ස්තුතීයි