දවසින් දවස අලුත් අලුත් බයෝපික් හැදෙන බොලිවුඩ් ලෝකේ ඔන්න සනී ලියෝන්ගෙත් බයෝපික් එක ඇවිල්ලා තියෙනවා කොටස් 10ක ටීවී සීරීස් එකක් විදිහට. සාමාන්‍යයෙන් සනී ප්‍රධාන චරිතය රඟදක්වන කිසිම නිර්මාණයක් IMDb අගය 5න් පහල තමා තියෙන්නේ. නමුත් මේ නිර්මාණයට 8.9ක අගයක් හම්බවෙලා තියෙනවා ජන්ද 1500ට වැඩි සංඛ්‍යාවකින්. පල…

දවසින් දවස අලුත් අලුත් බයෝපික් හැදෙන බොලිවුඩ් ලෝකේ ඔන්න සනී ලියෝන්ගෙත් බයෝපික් එක ඇවිල්ලා තියෙනවා කොටස් 10ක ටීවී සීරීස් එකක් විදිහට. සාමාන්‍යයෙන් සනී ප්‍රධාන චරිතය රඟදක්වන කිසිම නිර්මාණයක් IMDb අගය 5න් පහල තමා තියෙන්නේ. නමුත් මේ නිර්මාණයට 8.9ක අගයක් හම්බවෙලා තියෙනවා ජන්ද 1500ට වැඩි සංඛ්‍යාවකින්. පලවෙනි කොටස් දෙක නම් බලන්න ඇතිනේ ඇසිපිය නොහෙලා. එහෙනම් මේ අරන් එන්නේ ඊළඟ එපි දෙක. බලලා තීරණය කරන්න, මේ තවත් එක් සුදු පිරියම් ගාගැනීමක්ද කියලා.. මට නම් එහෙමයි හිතෙන්නේ.
මෙතෙක් කතාව:
ජනකාන්ත ජනප්‍රිය මිනිසුන් පමණක් සහභාගි වෙන ටෝක් ශෝ එකකට සනී ලියෝට් හටත් ආරාධනා ලැබෙනවා. නිවේදකයා නම් කොහෙත්ම කැමති වෙන්නේ නෑ මේ වගේ චරිතයක් ශෝ එකට ගෙන්නනවට, ඒත් ශෝ එකේ රේටින් ගැන හිතලා අකමැත්තෙන් නමුත් වැඩේට කැමතු වෙන්නේ, හිතේ තියෙන තරහටත් එක්ක පිහිපාරවල් වගේ ප්‍රශ්න එයා සනීට යොමු කරා මතක ඇතිනේ.කැනඩාවේ වෙසෙන සාමකාමි විනයවත් පවුලක තමා කරන්ජීත් නැත්තම් සනී ජීවත් වුණේ. ලැජ්ජාශීලී, ආගමට දහමට ලැදි කෙල්ලක්. ලොකු ආර්තික ශක්තියක් එයාගේ පවුලට තිබ්බෙ නැති උනත් යහමින් එයාලා ජීවත් උනා. මතකනේ සනී සල්ලි එකතු කරලා ගවුමක් ගත්තා ඉස්කෝලේ ඩාන්ස් නයිට් එකට අඳින්න. ඒත් අම්මා නිසා එයාට පරණකාලේ ගවුමක් තමා ඇඳන් යන්න වුනේ. ඔය හින්දා කවුරුත් එයා එක්ක නටන්න ආවෙත් නෑනෙ.සනී ඇතුලු පවුලට ලොස් ඇන්ජලීස් යන්න වෙනවා පදිංචියට. මාමගෙ ගෙදර තමා කට්ටිය පදිංචි උනේ. නැන්දගෙන් සහ එහෙ දෝනිගෙන් මෙයාලට වෙච්ච තාඩන පීඩනත් මතකනේ. විශේශයෙන්ම සනී ඉස්කෝලෙදි ලැජ්ජ විඳපුවා. අන්තිමට කොල්ලෙක් එක්ක කිස් කරනවත් තාත්තට මාට්ටු. අන්තිම ප්‍රතිපලේ විදිහට එයාලට මාමගෙ ගෙදරින් යන්න වෙනවා.
අද කොටස් දෙකෙන් මේ ලැජ්ජාශීලි කෙල්ල අපි කවුරුත් දැනගත්ත සනී ලියෝන් වෙන්නෙ කොහොමද කියලා දැකගන්න පුලුවන්. එහෙනම් ආරාධන කරන ගමන් සමුගන්නවා. ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,430 downloadsDownload Karenjit.Kaur_.S01E03-04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
9 comments
rangika Kariyawasam
Soori
බොහෝම ස්තුතියි මයුර.....
ජය...!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
damith_janaranjana
THANKS bro
damith_janaranjana
Thanks bro
yohan
meke full season eka weda ne plese help me
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




තැන්කු මචාං.ජයවෙිවා