අපි හැමෝම වගේ දන්නා කියන සනි ලියෝන්ගේ කතාවේ අවසාන කොටස අරගෙන ආව මම එහෙනම් ඔන්න. සබ් එකනම් කලේ ලහිරුට කරන උදව්වක් විදියට. ඒ වගේම සබ් එක දෙන්න පරක්කු උනේ ඒ උදව්ව දෙපිටින් ගිය නිසාමයි කොහොමහරි ඔන්න දෙතුන් දෙනෙක්ගේ කර පිටින් සනි ලියෝන්ගේ කතාව බයිස්කෝප් එකට ආව… මේ වෙද්දී සනි ගැන හැමෝම දන්නවා ඒ වගේම සනීග…

අපි හැමෝම වගේ දන්නා කියන සනි ලියෝන්ගේ කතාවේ අවසාන කොටස අරගෙන ආව මම එහෙනම් ඔන්න. සබ් එකනම් කලේ ලහිරුට කරන උදව්වක් විදියට. ඒ වගේම සබ් එක දෙන්න පරක්කු උනේ ඒ උදව්ව දෙපිටින් ගිය නිසාමයි කොහොමහරි ඔන්න දෙතුන් දෙනෙක්ගේ කර පිටින් සනි ලියෝන්ගේ කතාව බයිස්කෝප් එකට ආව…
මේ වෙද්දී සනි ගැන හැමෝම දන්නවා ඒ වගේම සනීගේ පෙම්වතා වෙබර්ව සෙට් වෙන විදිය ගැනත් තමන්ගේ පවුලේ නෑ හිත මිතුරන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් ඒ දේවල් නිසාවෙන් තමන්ගේ අම්ම තාත්තට විදින්න උන දුක ගැන තමන් පසුතැවෙන බවත් ආදී එකී මෙකි නොකී සියල්ලකම අවසාන මෙතනින් සනිටුහන් වෙනවා. පෞද්ගලිකව මම දකින්නේ මේක සනි ලියොන් විසින් තමන්ට සුදුහුණු ගාගැනීම උදෙසා කල නිර්මාණයක් හැටියට. කොහොම උනත් අපි හැමෝටම කතාවක් තියෙනවනේ. මේ තියෙන්නේ සනීගේ කතාව! 😀

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,379 downloadsDownload Karenjit.Kaur_.S01.E09-E10.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
19 comments
ශසිත් සඳරුවන්
Soori
සුදු හුණු ටිකත් බලමුකෝ එහෙනම්....
ස්තුතියි විමෝ.... ජය...!!!DilanDilshan
ammatasiri patta patta.anithwata coments danna nam bari una.ekata sorry saho.idiriyatath sub denna.jaya wewa.thankz sahoo..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. සනීගේ කතාව නිසාමද මංදා පට පට ගාලා සබ් ටික කරලා නේද සහෝලා ටික. (විහිලුවක් හොදේ..) බුදුසරණයි..!
harshani11112
ස්තුති ශාන් සහො .......
Tharindu07
Mee epi 10tama sub karapu sahodara sahodariyo hemootama, godak thankzzz......!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
prince dinushan
sub dipu okkotama thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dinu123456
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
damith_janaranjana
Thanks bro
damith_janaranjana
Thanks for sub
Navanjanaishan
season 2/3 sub denna me dunna avata thanks!
Hashan M. Priyadarshana
season 2යි season 2යි ආවනෙ සබ් ඕනෙ
Hashan M. Priyadarshana
season 2යි season 3යි ආවනෙ සබ් ඕනෙ
shakilakavinda
superrr.....season 2 sub onee (karenjit kaur)
cvkottegoda
blood korean tv series eke sub daannako plssss
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස්..
පවු කියලා දැම්මේ. :P