හොදයි පෙර කතාංගයෙන් මොකක්ද මේ දූපතට උන විපත්තිය කියලා දැක්ක නේද?? බිලී කොහෙද යන්න ගියේ ඒත් එන්න උනේ කොහෙටද නේද? දූපත වටා තිබුන ඩෝම් එක දැක්කම Under The Dome කතාමාලාව මතක් උනේ නැත්තන්නෙ පුදුමේ කියන්නෙ..ඉතින් මේ ඩෝම් එක ඊට වඩා හාත්පසින්ම වෙනස්..මේ ඩෝම් එක තනිකරම ලූප් එකක්..ඕනම කෙනෙකුට ඇතුලට එන්න පුලු…

හොදයි පෙර කතාංගයෙන් මොකක්ද මේ දූපතට උන විපත්තිය කියලා දැක්ක නේද?? බිලී කොහෙද යන්න ගියේ ඒත් එන්න උනේ කොහෙටද නේද? දූපත වටා තිබුන ඩෝම් එක දැක්කම Under The Dome කතාමාලාව මතක් උනේ නැත්තන්නෙ පුදුමේ කියන්නෙ..ඉතින් මේ ඩෝම් එක ඊට වඩා හාත්පසින්ම වෙනස්..මේ ඩෝම් එක තනිකරම ලූප් එකක්..ඕනම කෙනෙකුට ඇතුලට එන්න පුලුවන් ඒත් එලියට යන්න බෑ……ඉතින් කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නෙ කියන ගැටලුවට මම වගේම ඔබත් පත්වෙන්න ඇති… රෝමන්ට නම් බිලී ආපහු එනවා දැකලා “අනේ ඕකාට හොද වැඩේ” කියලා කියවුනාද දන් නෑ.. පුරුදු පරිදි දෙවන එපියෙනුත් හොල්මන් වල වැඩ කෑලි එන්න එන්න දියුනු වෙන බවක් පෙනෙන්න තිබුන බව මතක ඇති ඔයාල හැමදෙනාටම….
හරි….. කුතුහලේ නේද ? බිලීට ආපහු දූපතට එන්න සිද්ද උනාම මොන වගේ තත්වයක් උදාවෙන්න ඇතිද කියල දැනගන්න ආසාවෙන් හිටියත් මේ එපියෙන් ඒකටනම් අවස්තාවක් ලැබෙන පාටක් නෑ.. මේ එපියෙන් ඔයාලට ඇත්තටම දැනගන්න පුලුවන් වේවි මේ සියල්ලේ ආරම්බය මොන වගේද කියන එක..හැමදේකමත් නෙවෙයි.යම්තාක් දුරට මොන වගේ දෙයක්ද උනේ කියන එකට අදහසක් ගන්න පුලුවන් වේවි..උදාහරනයක් නිවුවෝත් ඇත්තටම මේ භූමිකම්පාව භූමිකම්පාවක් නෙවේද කියලා රෝමන්ට, රෝමන්ගේ භූත යාලුවා කිවුවා වගේ දැනගන්න පුලුවක් වේවි..ඉතින් කතාව පැය ගානත් ආපස්සට පැන්නා උනත් හොල්මන් වල රස්නෙ නම් අඩුවෙලා නෑ…බිලීගේ පෙම්වතිය ලැන්ඩිස් ගේ කතාවක් විදියට මේ එපිය නම් කරන්නම්කෝ.. මොකද අද ඔයාලට ලැම්බ්ඩා ආයතනේ රස රහස් ගොඩාක් දැනගන්න වගේම දකින්න පුලුවන් වේවි…
එහෙනම් මා ප්‍රිය මිත්‍ර රසික රසිකාවියනි..මෙන්න අද කතාංගයට අදාල සිංහල උපසිරැසිය..සතුටින් රස විදින්න..මම එහෙනම් ආයෙම හතරවන කතාංගයෙන් ඔබ හමුවන්නම්…ජය !!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
16 comments
Nadeesha rox alahakoon
Prageeth malle obata jaya
harshani11112
ස්තුති සහො
rangika Kariyawasam
තද තද මචං.තැ
Rasitha Illangasinghe
Thanks sub ekata..
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Soori
බොහෝම ස්තුතියි ප්‍රගීත් චමල්ක සහෝ උපසිරැසියට....!
ජය...!!!Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gayan_madushanka_
Thanks bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
nishannw
ස්තූතියි..දිගටම සබ් දෙන්න ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
niyamai...thanks...jaya wewa !!!
MAALnath
Thanks .................good luck ..........................
sasala
thanks
Advertisement




Ynx bro sub akata