වසර දෙකකට කලින් එළියට ආපු, සනී ලියෝනිගේ ජීවිත කතාවේ දෙවන සමයේ අවසන් කතා දෙකට තමා මේ උපසිරැසිය අරන් එන්නේ. බයිස්කෝප් ඉතින් පටන් ගන්න වැඩක් කොහොමත් ඉවර කරනවනේ. ඉතින් ඒකයි පරක්කු වෙලා හරි මේක අහවරක් කරන්න හිතුවේ. ඉතින් අදින් දෙවන කතා සමය ඉවර වෙනවා. තුන්වෙනි කතා සමයටත් අපේ කවුරුහරි උපසිරැසි අරන් ඒවි. ප…

වසර දෙකකට කලින් එළියට ආපු, සනී ලියෝනිගේ ජීවිත කතාවේ දෙවන සමයේ අවසන් කතා දෙකට තමා මේ උපසිරැසිය අරන් එන්නේ. බයිස්කෝප් ඉතින් පටන් ගන්න වැඩක් කොහොමත් ඉවර කරනවනේ. ඉතින් ඒකයි පරක්කු වෙලා හරි මේක අහවරක් කරන්න හිතුවේ. ඉතින් අදින් දෙවන කතා සමය ඉවර වෙනවා. තුන්වෙනි කතා සමයටත් අපේ කවුරුහරි උපසිරැසි අරන් ඒවි. පරක්කු වෙන එකක් නම් නැහැ.
මේ කොටස් දෙකෙන් බලන්න තියෙන්නේ ගොඩක්ම සනීගේ අම්මා සම්බන්ධ දර්ශන. සනී ඇතුළු පවුලේ කට්ටියගේ තිබ්බ බැඳීම, අමාරු අවස්ථාවන්ට විශේෂයෙන්ම එයාගේ අම්මාගේ අසනීපයට පවුලේ අය මුහුණු දුන්නු හැටි බලන්න පුළුවන්. හැඟීම්බර අවසානයක් තියෙනවා කිව්වොත් මම වැරදි නැහැ. බලද්දී හිතට කහටක් වගේ දැනෙනවා නම්, බයෝපික් එකක් කියලා පොඩ්ඩකට අමතක කරන්න. එහෙම හිතුවම කතාව හොඳින් බලන්න පුළුවන් විනිෂ්‍යාත්මක නොවී.
එහෙනම් සමුගන්නවා. තුන්වෙනි කතා සමයත් එක්ක එකතු වෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,347 downloadsDownload Karenjit-Kaur-The-Untold-Story-of-Sunny-Leone-S02-E05-E06.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
6 comments
sachintha
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Season 3 එකත් ඉක්මනටම අරන් එමු....
කොහොම හරි දෙයක් ඉවරටම ඉවර වෙනකම් කරන එකනම් ලොකු දෙයක්...Anonymous
Thanks a lot!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks ...............good luck ..................
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි