කාලි කාර්ටෙල් එක අමුතු සෙල්ලමක් කරන්න ලැස්ති වෙලා ඉන්නවා දකින්න ඇතිනේ. පැබ්ලෝ කොකේන් බිස්නස් එක කරපු විදිහට නෙමෙයි කාලි මහත්වරු මේ සෙල්ලම කරන්නේ. එයාලගේ ව්‍යාපාරය කොකේන් උනාට ඒවා හැකිතාක් වෙනත් ව්‍යාපාර අස්සේ රිංගවලා කොකේන් වලින් ලැබෙන මුදල් නීත්‍යානුකූල කරගන්න කාලි කාර්ටෙල් සාමාජිකයෝ වගබලාගත්තා. ඒ…

කාලි කාර්ටෙල් එක අමුතු සෙල්ලමක් කරන්න ලැස්ති වෙලා ඉන්නවා දකින්න ඇතිනේ. පැබ්ලෝ කොකේන් බිස්නස් එක කරපු විදිහට නෙමෙයි කාලි මහත්වරු මේ සෙල්ලම කරන්නේ. එයාලගේ ව්‍යාපාරය කොකේන් උනාට ඒවා හැකිතාක් වෙනත් ව්‍යාපාර අස්සේ රිංගවලා කොකේන් වලින් ලැබෙන මුදල් නීත්‍යානුකූල කරගන්න කාලි කාර්ටෙල් සාමාජිකයෝ වගබලාගත්තා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ ව්‍යපාර විවිධ තැන් වලින් විදිහ ක්ෂේත්‍ර වලින් ආරම්භ කෙරුවා. පැබ්ලෝ මරා දැමීම එක්ක කාලි ප්‍රධානියා උන ගිල්බර්ටෝ රොඩ්රිගස්ට තමන්ගේ අනාගතය ගැන තරමක බියක් ඇවිත් තමන්ගේ කොකේන් ව්‍යපාර මාස හයකින් අවසන් කරලා රජයට භාරවෙන්න තීරණයක් ගනු ලැබුවා. ඒක ඔයාල පළවෙනි කොටසේදී දකින්න ඇති. ඒ වගේම කාලි කාර්ටෙල් එක පැබ්ලෝගේ මෙඩලින් කාර්ටෙල් එක එක්ක සසඳන කොට කොයි තරම් සංවිධානාත්මකද කියලත් ඔයාල දකින්න ඇති. ඔවුන්ට වෙන් වූ බැංකු, ඔවුන්ගේ අල්ලස් මුදල් මාසිකව ගන්න රජයේ ඉහල පුටු වල සිට පහල දක්වා වූ නිලධාරින්, ඔවුන් යටතේ පාලනය වෙන දුරකථන සමාගම් සහ වෙනම ඔත්තු සේවා සපයන ආරක්ෂක කණ්ඩායමක් වගේ සැහෙන්න පරාසයකට තමන්ගේ පාලනය ව්‍යාප්ත කරගන්න සහ රහසිගතව කරගන්න කාලි කාර්ටෙල් එක සමත් උනා.
අද කොටස තුලින් කාලි කාර්ටෙල් එකේ මුදල් පාලනය ගැන දැනගන්න පුළුවන්. ඒවා වෙන්නේ කොහොමද ඇමෙරිකාවේ විකිනෙන කොකේන් කොලොම්බියාවට නීත්‍යනුකුල විදිහට එන හැටි සහ ඒවා කරන කෙනා ගැන පෙන්‍යා ඇතුළු කණ්ඩායමට දැනගන්න ලැබෙනවා. ඒ වගේම කාලි වලට අලුතෙන් DEA නිලධාරීන් දෙදෙනෙක් යනවා රොඩ්රිගස් සහෝදරයෝ ගැන හොයන්නත්. එහෙනම් අදට ගිහින් එන්නම්. ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
10,904 downloadsDownload Narcos-S03-E03.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
7 comments
Chandima Prasad
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pramukmili
Thanx bro..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Narcos [S03 : E03] Sinhala Subtitles | කළු සල්ලි සුදු කිරීම… [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Narcos-S03.1.jpg)


Thanks Sub ekata..