පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ක්ලේගේ මානසික තත්වය එන්න එන්නම අයහපත් තත්වෙට වැටෙනවා. විටෙන් විට ඔහුට බ්‍රයිස්ව සහ මොන්ටිව මැවිලා පෙන්න ගත්තා. ඒ වගේම මොන්ටිගේ ෆෝන් එකෙන් කෝල් පවා එනවා දකින්න ඇති. උසස් පාසලේ බේස්බෝල් පිට්ටනියට යන දොරේ ගහලා තිබ්බා මොන්ටිව අසු කරලා කියලා. ඒ ගැන ක්ලේ ඇතුළු පිරිස…

පෙර කොටසින්…
කලින් කොටසෙදි අපි දැක්කා ක්ලේගේ මානසික තත්වය එන්න එන්නම අයහපත් තත්වෙට වැටෙනවා. විටෙන් විට ඔහුට බ්‍රයිස්ව සහ මොන්ටිව මැවිලා පෙන්න ගත්තා. ඒ වගේම මොන්ටිගේ ෆෝන් එකෙන් කෝල් පවා එනවා දකින්න ඇති. උසස් පාසලේ බේස්බෝල් පිට්ටනියට යන දොරේ ගහලා තිබ්බා මොන්ටිව අසු කරලා කියලා. ඒ ගැන ක්ලේ ඇතුළු පිරිස ටිකක් බය වුනා, ක්ලේ එකින් එක හැම කෙනාව සැක කරන්න ගත්තා විශේෂයෙන් අලුතෙන් ලිබර්ටි වලට ආව වින්ස්ටන්ව. ඒ වගේම ක්ලෙගේ ස්කෝලෙන් කට්ටිය ක්ල්ගේ තාත්තා වැඩ කරන විශ්වවිද්‍යාලය බලන්න එක්කගෙන ගියා. නමුත් එහේදි ක්ලේ ලොකු අමාරුවක වැටෙනවා, බීමත් වුන කෙල්ලෙක් සහ කොල්ලෙක් නිසා. අවසානේ ඒක ක්ලේගේ තාත්තටම පින් සිද්ද වෙන බේරුමක් කරගත්තා.
අද කොටසින්…
අද කොටස වෙන් වෙන්නේ වැලන්ටයින් දිනය සම්බන්ධ කරගෙන. ක්ලේට දිගින් දිගටම කෙනෙක්ගෙන් තර්ජනාත්මක කෝල් ලැබෙනවා, ඔහු ගාව ක්ලේ කරපු කියපු මොන්ටිව අසු කලා යැයි කියන්න සාක්ෂිත් තියෙනවා කියලා. එ වගේම ක්ලේ මේක ඔක්කමගෙන් හංගන්නවා. ඒ අතරේ ටයිලර් ඩවුන්ගේ හැසීරීම ටිකක් අමුතුයි කියලා ඔක්කටම තේරෙනවා. මේ ඔක්කටම උත්තර අද බලාගන්න පුළුවන්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
5,760 downloadsDownload 13-Reasons-Why-S04-E03.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
8 comments
Kavinu
Anonymous
Thanks
Ishan
"Defending Jacob" ekatath sub dennako.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...Pasindu Madumal
සබට තුති කොල්ලා ❤️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks ................good luck ....................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


4වෙනි කොටස නම් 3වෙනි එකටත් කලින්ම දුන්නනෙ ;)