Watch Trailer

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S03 : E01 & E02] Sinhala Subtitles | සනීගෙ කතාවෙ තෙවන අදියර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි මේ හම්බවෙන්නේ Karenjit Kaur තෙවන කතා සමයත් එක්ක. තුන්වන කතා සමයේ කොටස් 4 ක් විතරයි තියෙන්නෙ. හරියටම බැලුවොත් දෙවන කතා සමයේ ඉතුරු ටික තමා සීසන් 3 කියලා කොටස් 4 ක් වෙනම නිකුත්වෙලා තියෙන්නෙ. ඒවගේම කියන්න ඕන මේකට හරියන ඉංග්‍රීසි පිටපත් හොයාගන්න හැකියාවක් ලැබුනේ නැහැ ඒ නිසා හින්දියෙන් හඩ…

ඔන්න එහෙනම් අපි මේ හම්බවෙන්නේ Karenjit Kaur තෙවන කතා සමයත් එක්ක. තුන්වන කතා සමයේ කොටස් 4 ක් විතරයි තියෙන්නෙ. හරියටම බැලුවොත් දෙවන කතා සමයේ ඉතුරු ටික තමා සීසන් 3 කියලා කොටස් 4 ක් වෙනම නිකුත්වෙලා තියෙන්නෙ. ඒවගේම කියන්න ඕන මේකට හරියන ඉංග්‍රීසි පිටපත් හොයාගන්න හැකියාවක් ලැබුනේ නැහැ ඒ නිසා හින්දියෙන් හඩ කවපු පිටපතකට තමා උපසිරැසි කරන්න වුනේ. ඒ නිසා අඩු පාඩුවක් තිබ්බොත් වැඩිය හිතන්න යන්නෙපා මම හින්දි දන්න කෙනෙක් නෙවේ.

හරි එහෙනම් ලොකුවට දෙයක් කියන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ ඔක්කොම සබ් ටික එක ලග හම්බවුන හන්දා. මේ වෙනකොට සනීගෙ අම්මා මිය ගිහින් ඒ වගේම සනී තමන්ගේ වැඩ කටයුතු වලින් තරමක් ඈත් වෙලා තමයි ඉන්නෙ. මතකනෙ සනීගෙ අම්මා ගොඩක්ම බීමට ඇබ්බැහි වුන කෙනෙක්, මේ නිසාම කලින් අපි දකින්න ලැබුනා සනීගේ අම්මා අනතුරකට පවා ලක්වෙනවා. කොහොමහරි මේ දේවල් වලින් පස්සේ සනීගේ ජීවිතය ගෙවෙන විදිහ එයාගේ මල්ලිගේ වගේම තාත්තට මොකද වෙන්නේ කියන කාරණා සහා සනී ආයෙම තමන්ගේ වෘත්තීයට එන ආකාරය සහා සනීගේ පෙම්වතා වෙන වෙබර්ට සනීගේ මේ වෘත්තීය ගැනැ දැනෙන විදිහ වගේ දේවල් අපිට මේ කොටස් හතර ඇතුලෙන් බලාගන්න පුළුවන්. ඊලග කොටස් දෙක අපේ තවත් සහෝදරයෙක් අරගෙන ඒවි. එහෙනම් මම ගියා. ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

1,711 downloadsDownload Karenjit-Kaur-The-Untold-Story-of-Sunny-Leone-S03-E01-E02.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,711 downloadsDownload Subtitles24 KB

8 comments

  1. Anonymous

    Thanks for sub

  2. nish

    season 02 eke sub eka nadda?

    1. ලහිරු ප්‍රසාද්

      සීසන් 2 දීලා ඉවරවෙලා තමා දැන් සීසන් 3 දෙන්න ගත්තෙ.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    අන්තිම කොටස් 2ත් ඉක්මනටම අරන් එමු...

  5. Suranjan

    Thanks jayawewa....!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. MAALNATH

    Thanks .............good luck ...............