17 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති මිනිස් ඉත්තෑ ජීවියා ගැන. ඒ ජීවියාට පියාඹන්නත් හැකියාව තිබුනා. මේක පිටිපස්සේ ඉන්නෙත් ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්. ඒත් එයාගේ සැබෑ අරමුණ මොකක්ද කියනෙක තාමත් ප්‍රශ්නයක්. නමුත් මේ අලුත් ජීවියා බවට පත් වෙන අය කියන්නේ එයාලා අලුත් ලෝකයේ දරුවෝ බවට පත් වෙනවා කියල…

17 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති මිනිස් ඉත්තෑ ජීවියා ගැන. ඒ ජීවියාට පියාඹන්නත් හැකියාව තිබුනා. මේක පිටිපස්සේ ඉන්නෙත් ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්. ඒත් එයාගේ සැබෑ අරමුණ මොකක්ද කියනෙක තාමත් ප්‍රශ්නයක්. නමුත් මේ අලුත් ජීවියා බවට පත් වෙන අය කියන්නේ එයාලා අලුත් ලෝකයේ දරුවෝ බවට පත් වෙනවා කියලයි, එයාලා අලුතින් ඉපදීමක් ගැනයි බලාපොරොත්තු වෙන්නේ. පේන විදියට යාත්‍රාවක ඒ ජීවීන් හිර කරලා ඉන්නවා. ඒ ගැන ෆ්‍රින්ජ් කණ්ඩායම මොකවත් දන්නේ නෑ.
ඔලිවියයි, පීටරුයි ආයි එකතු වුන නිසා හැමදේම හරි කියලා හිතුවට ඒක එහෙමම නෙවෙයි නේද? ඔලිවියාගේ පරණ මතකය නැති නිසා එයාව ෆ්‍රින්ජ් කණ්ඩායමේ වැඩට යොදවන එක ගැන බ්‍රොයිල්ස්ට දෙපාරක් හිතන්න වුනා. ඒත් අන්තිමේ බ්‍රොයිල්ස් ම තීරණේ කරා ඔලිවියා ඩංහැම් නැති ෆ්‍රින්ජ් ඒකකේකින් වැඩක් නැති බව.
අද කොටස නම් අනේ මන්දා.. දුක හිතෙනවා. අපි දැන් දන්නවනේ ඔලිවියාට, පීටර්ගෙන් තොර ලොවක් නැති බව. ඒ නිසා ලින්කන් පරාජිතයා වගේ වෙන අතක් බලන් ඉන්නේ. ඉතින් මේ අසරණ ලින්කන්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය තමයි අද කොටසින් බලා ගන්න පුලුවන් වෙන්නේ.
ඊලඟ කොටසින් හමුවෙමු එහෙනම්. ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,050 downloadsDownload Fringe-S04-E17.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
6 comments
sachintha
indika75
Thanks..
Anonymous
Thanks thanks
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව ටිකයි....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි