Watch Trailer

Narcos [S03 : E04] Sinhala Subtitles | තවත් අධිරාජ්‍යයක බිඳවැටීමක ආරම්භය [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි නාකෝස් තෙවන කතා සමයෙත් හතරවෙනි කොටස වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන ආවා. ආයෙ අමුතුවෙන් කලින් කොටස ගැන කියන්න ඕන නැහැ මම හිතන්නෙ එක ලඟ උපසිරැසි ලැබෙනකොට කොහොම නම් අමතක වෙන්නද නේ. එහෙනම් මෙඩලින් කාටෙල් එකේ අවසානයත් එක්ක දැන් අලුත් DEA එක තවත් කාටෙල් එකක් පස්සෙ පන්නනවා ඒ තමා ක…

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි නාකෝස් තෙවන කතා සමයෙත් හතරවෙනි කොටස වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන ආවා. ආයෙ අමුතුවෙන් කලින් කොටස ගැන කියන්න ඕන නැහැ මම හිතන්නෙ එක ලඟ උපසිරැසි ලැබෙනකොට කොහොම නම් අමතක වෙන්නද නේ. එහෙනම් මෙඩලින් කාටෙල් එකේ අවසානයත් එක්ක දැන් අලුත් DEA එක තවත් කාටෙල් එකක් පස්සෙ පන්නනවා ඒ තමා කලි කාටෙල් එක. මේ ගැන ඉතිං අපිට කලින් සීසන් වලදි එහෙම අහන්න වගේම කලි කාටෙල් සහා මෙඩලීන් කාටෙල් දෙකේ ගැටුම් එහෙමත් දැකගන්න පුළුවන් වුනානෙ. ඉතිං මෙඩලීන් කාටෙල් එක වගේම බලවත් කාටෙල් එකක් වුන කලි කාටෙල් එකේ ලොකු ලොක්කෙක් අල්ල ගන්න තමා මේ පාර පෙන්‍යා ඇතුළු පිරිසි සැලසුම් කරන්නෙ. හැබැයි අපි හැමෝම දන්නවනෙ පළාතෙ පොලිසිය ඉන්නෙ කාටෙල් එකේ සාක්කුවෙ විත්තිය. හැබැයි මෙයාලගෙ සහය නැතුව පෙන්‍යාට කලි වල මෙහෙයුමක් කරන්න අමාරුයි. ඉතිං කලි පොලිසියෙ සහයත් ඇතුව අපි බලමු එහෙනම් පෙන්‍යා මේ වතාවෙ කාවද කොටු කරගන්න සූදානම් වෙන්නෙ වගේම මොකක්ද පෙන්‍යාගෙ සැලැස්ම, ඒක සාර්ථක වෙයිද කියලා. එහෙනම් නාකෝස් සීරීස් එක තුල මගේ වැඩ කොටස මෙතනින් ඉවර වෙනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

10,309 downloadsDownload Narcos-S03-E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

10,309 downloadsDownload Subtitles26 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. suranuwan

    thanks bro..

  3. Pramukmili

    Thanx bro........

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Wishan

      Thanks bro

  6. Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  7. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...