Khauf Sinhala Subtitles අඳුරු අතීතය අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගන්න දිල්ලි එන මධූ..!! ප්‍රගති.. දිල්ලියේ මුස්පේන්තු තැනක තියෙන කාන්තා නේවාසිකාගාරයක්..! තමන්ගේ නේවාසිකාගාරයෙන් එලියට අඩියක්වත් තියන්න බැරි මාස 6ක් තිස්සේ එළියේ ලෝකය නොදැක්ක කෙල්ලෝ පස්දෙනෙක්…! කාලයක් තිස්සේ අතුරුදහන් වුණු තමන්ගේ තරුණ…

Khauf Sinhala Subtitles
අඳුරු අතීතය අමතක කරලා
ජීවිතේ අලුතින් පටන් ගන්න දිල්ලි එන
මධූ..!!
ප්‍රගති..
දිල්ලියේ මුස්පේන්තු තැනක තියෙන කාන්තා නේවාසිකාගාරයක්..!
තමන්ගේ නේවාසිකාගාරයෙන් එලියට අඩියක්වත් තියන්න බැරි
මාස 6ක් තිස්සේ එළියේ ලෝකය නොදැක්ක
කෙල්ලෝ පස්දෙනෙක්…!
කාලයක් තිස්සේ අතුරුදහන් වුණු
තමන්ගේ තරුණ පුතාව හොයන පොලිස් නිලධාරී මවක්..!
අඳුරු අරමුණක් වෙනුවෙන් කැපවෙන
ගුප්ත වෙදැදුරෙක්..!!
7.6ක හොඳ IMDb අගයක් වාර්තා කළ, ප්‍රේක්ෂක/විචාරක ප්‍රසාදය නොමදව දිනාගත් කොටස් 8කින් යුතු Horror කතාමාලාව Khauf, මේ 3වෙනි කොටස සමඟ එකතුවන්න ආරාධනා කරනවා.
Khauf Sinhala Subtitles
Due to copyright issues, we do not provide any download links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත.
727 downloadsDownload Khauf-S01E03-2025-baiscopelk-sinhala-subtitle.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Khauf Sinhala Subtitles
Subtitles by
PHOENIX
Subtitles
4 comments
Raji
Buddhika laKMal
ස්තූතියි සහෝ සබට
Sandaru Nimsara
Thanks❤️
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Khauf [S01: E03] Sinhala Subtitles | විස!! [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/khauf-1.jpg)



ගොඩක් ස්තුතියි
බුදුසරණයි