Watch Trailer

Khauf [S01: E02] Sinhala Subtitles | අතීතය අඳුරුයි..!! [සිංහල උපසිරසි] 18+

Khauf Sinhala Subtitles ප්‍රගති…. දිල්ලියේ මුස්පේන්තු තැනක තියෙන කාන්තා නේවාසිකාගාරයක් මෙතනින් එලියට අඩියක්වත් තියන්න බැරි කෙල්ලෝ 5දෙනෙක්… ඒ ඇයි? මාස 6ක් තිස්සේ අතුරුදහන් වුණු තමන්ගේ පුතාව හොයන මවක්… ඔහු කොහෙද? අඳුරු අරමුණක් වෙනුවෙන් කැපවෙන ගුප්ත වෙදැදුරෙක්. ඒ මොකක්ද? අඳුරු අතීතය අමතක කරලා ජීවිතේ අ…

Khauf Sinhala Subtitles

ප්‍රගති….
දිල්ලියේ මුස්පේන්තු තැනක තියෙන කාන්තා නේවාසිකාගාරයක්
මෙතනින් එලියට අඩියක්වත් තියන්න බැරි
කෙල්ලෝ 5දෙනෙක්… ඒ ඇයි?

මාස 6ක් තිස්සේ අතුරුදහන් වුණු
තමන්ගේ පුතාව හොයන මවක්... ඔහු කොහෙද?

අඳුරු අරමුණක් වෙනුවෙන් කැපවෙන ගුප්ත වෙදැදුරෙක්. ඒ මොකක්ද?

අඳුරු අතීතය අමතක කරලා
ජීවිතේ අලුතින් පටන් ගන්න දිල්ලි එන
මධූ..!! ඇය කවුද?

7.6ක හොඳ IMDb අගයක් වාර්තා කළ, ප්‍රේක්ෂක/විචාරක ප්‍රසාදය නොමදව දිනාගත් කොටස් 8කින් යුතු Horror කතාමාලාව Khauf සමඟ එකතුවන්න ආරාධනා කරනවා.

Khauf Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any download links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත.

734 downloadsDownload Khauf-S01E02-2025-baiscopelk-sinhala-subtitle.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

 

 

Khauf Sinhala Subtitles

Subtitles by

PHOENIX

Subtitles

734 downloadsDownload Subtitles19 KB

5 comments

  1. Raj

    සබ් වලට ගොඩක් ස්තුතියි මහත්මයා
    ඒ වගේම ගොඩක් පින් ඔයාලා සියලු දෙනාට

  2. Buddhika laKMal

    SUB ekata thanks

  3. සියන්ත

    පට්ටම
    සුපිරි . අපි දන්නව ඔයාගෙ තෙරෙම් කොහොමද කියල. එ නිසාමයි බලන්න තිරනේ කරේ. තැන්ක්ස් යු බ්‍රෝ ❤️

  4. Sandaru Nimsara

    Thanks❤️

  5. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H