Watch Trailer

Noragami [S01 : E11 & E12] Sinhala Subtitles | යාටෝ නම් දෙවියා [සිංහල උපසිරසි]

Noragami Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් අපි කතාවෙ අවසානයට ආවා. එහෙනම් අපි කතාව ආයෙත් මතක් කරගෙන ඉමු. යුකිනේගෙ ආසාදනය සනීප කරන්න කරපු මිසෝගිදා එක ඔයාලා දකින්න ඇතිනෙ. ඉතින් මේ phantom කියන්නෙ ආත්ම අනුභව කරන රාක්ෂයොන්ටනෙ ඉතින් රෙගාලියා කෙනෙක් පව් වැඩ කරද්දි Phantom වලට එයාලාව ගොදුරු වෙනවා. අන…

Noragami Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් අපි කතාවෙ අවසානයට ආවා. එහෙනම් අපි කතාව ආයෙත් මතක් කරගෙන ඉමු.

යුකිනේගෙ ආසාදනය සනීප කරන්න කරපු මිසෝගිදා එක ඔයාලා දකින්න ඇතිනෙ. ඉතින් මේ phantom කියන්නෙ ආත්ම අනුභව කරන රාක්ෂයොන්ටනෙ ඉතින් රෙගාලියා කෙනෙක් පව් වැඩ කරද්දි Phantom වලට එයාලාව ගොදුරු වෙනවා. අන්න ඒ නිසයි යුකිනේගෙ පිටේ අපට phantom (අයකාශී) කෙනෙක් ඉන්නවා දකින්න ලැබුනෙ. කොහොමින් හරි කසුමාගෙ උදව්වෙන් යුකිනේ කොල්ලා බේරුනා. දෙවියෙකුට රෙගාලියාගෙ උපරිම ශක්තිය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ එයාලා මාස්ටර් මත තියන විශ්වාස සහ පක්ෂපාතීත්වය මත. එහෙනම් යුකිනේගෙ කලින් රෙගාලියා වුන නෝරා ආයෙත් මොනාට එන්න හදනවද දන්නෙ නෑ. එයාගෙ ඉලක්කය හියොරි වෙන්නත් පුළුවන්. එහෙනම් ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න කතාව බලලම ඉන්න ❤️

මාස තුනක් තිස්සෙ ලැබුන පොඩි විවේක වෙලාවල් කැපකරලා තමයි මේ උපසිරැසි ඔයාලට අරගෙන ආවේ ඉතින් කතාවට ඔයාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුනොත් මේකෙ දෙවනි කොටස අරගෙන එන පොරොන්දුවෙන් මම සමුගන්නම්.

තව ඔයාලා ආසාවෙන් බලපු Sakamoto days සහ Dan da dan කතා දෙකම ඊගාව මාසෙදි එනවා. එහෙනම් පස්සෙ හම්බවෙමු ✌️

ලංකන් weebs වෙනුවෙන් – සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

275 downloadsDownload Noragami-S01-E11-E12-Sinhala-Subtitles.zip21 KB

width=

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Noragami Season 01 Sinhala Subtitles

Previous BT1

All BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

275 downloadsDownload Subtitles21 KB

5 comments

  1. Sandaru Nimsara

    Thanks❤️

  2. AANRA

    Niyamai bro, OVA walatai, season 2 ekatai sub dennako. thanx

  3. Indunil

    Season 02th oni. OVA set ekth ekkm

  4. Kalum Gamage

    Sub tika supiriyak bro season 2 eketh sub tika gennako

  5. Sandaru Nimsara

    Season 2 one