Watch Trailer

Kill Me, Heal Me [EP 11] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

සේ ගී කරන වැඩ පාලනය කරන්න රි ජින්ටත් ලේකම් ආහ්න් ටත් බොහොම වෙහෙසෙක් ගන්න වෙනවා. සේ ගී මේ වතාවෙ එයාගෙ තාත්තාව ආච්චිටත් හොරෙන් පැහැරගෙන ගිහින් එයාව ඇපයට තියාගෙන සෙයුන් ජින් සමූහය තමන්ට දෙන්නයි කියල ඉල්ලනවා. එයාට මතක් වෙනවා එදා අනතුර වෙලාවෙ එයත් එක්ක ඒ බිම් මහලේ තවත් දරුවෙක් හිටි බව. ඒත් ඒ දරුවගෙ මුහු…

Kill Me, Heal Me

සේ ගී කරන වැඩ පාලනය කරන්න රි ජින්ටත් ලේකම් ආහ්න් ටත් බොහොම වෙහෙසෙක් ගන්න වෙනවා. සේ ගී මේ වතාවෙ එයාගෙ තාත්තාව ආච්චිටත් හොරෙන් පැහැරගෙන ගිහින් එයාව ඇපයට තියාගෙන සෙයුන් ජින් සමූහය තමන්ට දෙන්නයි කියල ඉල්ලනවා. එයාට මතක් වෙනවා එදා අනතුර වෙලාවෙ එයත් එක්ක ඒ බිම් මහලේ තවත් දරුවෙක් හිටි බව. ඒත් ඒ දරුවගෙ මුහුණ නම් ඔහුට මතකෙට එන්නෙ නෑ. සේ ගී ආයෙමත් වතාවක් රි ජින්ට බල කරනව තමායි ඩූ හයිනුයි අතරින් කෙනෙක්ව තෝරගන්න කියලා. ඒකට ඔහු ක්‍රමයක් හොයා ගන්නව. ඒත් අවාසනාවට ඔහු ඒකෙන් පරදිනවා. ඉතින් රි ජින් කියනවා ඩූ හයින් වගේ හැසිරුනොත් තමා ඒ ගැන සලකල බලන්නම් කියලා. ඉතින් දැන් සේ ගී බොහොම අමාරුවෙන් ඩු හයින්ව අනුකරණය කරන්නයි යන්නේ… ඒ වගේම රි ජින්ට දැනගන්න ලැබෙනවා රි ඔන් දිගු කාලයක් තිස්සේ සෙයුන් ජින් සමුහය ගැනත් ඩූ හයින් ගැනත් විස්තර හොයල තියෙන බව.

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

408 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

763 downloadsDownload Kill-Me-Heal-Me-EP-11.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

      << Previous Episode                      All Episodes                     Next Episode>> 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

763 downloadsDownload Subtitles28 KB

5 comments

  1. Tharaka

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa......

  3. LAKSHITHA

    Nikita [S03 : E08] |අත නැතිව මෙහෙයුම් [සිංහල උපසිරසි සමඟ]
    Nikita [S03 : E08] |අත නැතිව මෙහෙයුම් [සිංහල උපසිරසි සමඟ]

  4. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra